1. craabeysinghe

    එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු

    ගිය දේවල් ගැන පසුතැවෙන්න එපා බන්.2017 ජීවිතේ හොදම අවුරුද්ද වේවි.:love:
  2. craabeysinghe

    කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

    අන්තිමට තමන්ට ලැබෙන්නේ තමන්ට ලැබෙන්න ඕන හොදම කෙනා.
  3. craabeysinghe

    එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු

    සල්ලි හොයපන් මචන්.හැබැයි හරි විදිහට
  4. craabeysinghe

    එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු

    නියමයි මචන්.අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්නනේ.:)
  5. craabeysinghe

    එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු

    ඇයි බන් උගේ නම දැක්කේ නැද්ද AnGeLHuNteR :shocked:
  6. craabeysinghe

    එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු

    ඔබේ බලාපොරොත්තුව එලෙසින්ම ඉශ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!! :P
  7. craabeysinghe

    එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු

    එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු?.මේ තියෙන්නේ මගේ ඒවා, 01.ගේ හදලා ඉවරකරන එක 02.ජොබ් එකේ ප්‍රමෝශන් එකක් සෙට් කරගන්න එක 03.වාහනයක් ගන්න එක 04.ජොබ් එකට අමතරව තව ආදායම් මාර්ගයක් සෙට් කරගන්න එක. 05.ඇග හදාගන්න එක:lol: උඹලාගෙ හිතේ තියෙන ඒවත් දාපල්ලා.
  8. craabeysinghe

    Lassana Sudu Akka Kenek

    akkala thamai ban maru
  9. craabeysinghe

    Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

    ලෙසටම කියලා තියෙනවා:lol:
  10. craabeysinghe

    Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

    සිරාවට බන්.ලංකාවේ අදකාලේ ඇහෙන සින්දු වලින්ම තේරෙනවනේ ලංකාවේ පිරිමි ගැන.
  11. craabeysinghe

    Beast Entertainment : xXx The Return of Xander Cage Official Trailer 1 2017

    දීපිකාට ඇඩෙනවා ඇති දැන්
  12. craabeysinghe

    Topila books read karanne phone/tab ekeda?

    :rofl::rofl::angry:
  13. craabeysinghe

    What is your dinner today

    පාන් බාගයයි.චිකන් කෑල්ලක් හොදි සමග
  14. craabeysinghe

    New Anti-radiation case for iPhone!

    ඕක පරම්පරාවෙන් එන එකක් උට්ටෝ.නෑ නෑ උබේ අම්මා නෙමේ කිව්වේ.:shocked:
  15. craabeysinghe

    මෙන්න අප්පච්චිගේ කෙරුවාව!

    කතාව ඇත්ත මචන්.මෙතන වැරද්ද උනේ මහින්ද ණයට ගත්තු සල්ලි වලින් පිස්සු නටපු එකයි,හොරු හොරකන් කරන කොට ඇස් කන් පියන් බලන් හිටපු එකයි.ණය ගත්ත එක ප්‍රශ්නයක් නෙමේ.ඒක ඵලදායී විදිහට, මේක කවදහරි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගෙවන්න ඕනේ කියන එක හිතේ තියන් වැඩ කලානම් අදටත් මහින්ද ජනාධිපති.:oo:
  16. craabeysinghe

    නෙහාරා පිරිස් ගේ කුක්කු දෙක

    ඒ බන් ගයාන්.චතුරිකා පීරිස්ව කරගහපු එකා:lol:

    No contents