ඔය ගානට toyota starlet ep82 එකක් හරි suzuki alto HA11 එකක් හරි තමයි.
ඉන්දියන් වල Resale value එක අඩුයි මචං.අනික safety එක අඩුයි.උඹේ බජට් ජපන් ඒවා ගන්නවා නම් ටිකක් පරණ එකක් තමයි ගන්න වෙන්නේ.පරණ වුනාට ඉන්දියන් ඒවාට වඩා හොදයි.ඉන්දියන් ඒවා තිතට නඩත්තු කලේ නැත්තම් ඉතුරු වෙන්නේ මලකඩ ගොඩක් තමයි.කොහොම...