1. ravinperera206

    කෙලි පැටික්කියෙක්

    නියමයි මචං.අපිටත් සතුටුයි.
  2. ravinperera206

    ගු ගිය තම්බි ජමාද්

    ඕකුන්ට ඔහොම වෙලා මදි....තම්බි හැතිකරේ අරාබියටම දක්කන්ඩ පුළුවන්නම් මරු....
  3. ravinperera206

    නුවරඑළිය/සඳතැන්න(ඡායාරූප220ක් april 2014)

    නියම ෆොටෝ ටික.මේවා දකින කොට තමයි ලංකාව කොච්චර ලස්සනද කියලා හිතෙන්නේ...... ජයවේවා....!!
  4. ravinperera206

    WINDOWS PHONE CENTRAL

    මචංලා nokia lumia 525 ට හරි යන sound quality එක වැඩි කරන apps මොකුත් නැද්ද???:):):)
  5. ravinperera206

    අපේ හූනෝ (කිඹුල් හූනත් ඉන්නවා)

    වටිනා ලිපියක් මචං.ජයවේවා.....
  6. ravinperera206

    ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ශාරීරික ධාතූන්

    වටිනා ලිපියක් යාළුවා.....තෙරුවණ් සරණයි...
  7. ravinperera206

    Sleeping Beauty..

    මේක නම් පට්ට......
  8. ravinperera206

    Nokia Lumia 525 Or Galaxy S Duos 2

    මචං මම පාවිච්චි කරන්නේ nokia lumia 525 ක් තමයි.මට නම් ඒක සිරා.මම android පාවිච්චි කරන අයව පහත් කරනවා නෙවෙයි..... nokia ෆෝන් samsung,sony වලට වඩා quality එක වැඩියි.samsung එහෙම හරිම cheap look එකක් තියෙන්නේ. nokia වල cam එකත් මාර quality. apps නම් අඩුයි තමයි.ඒත් ඒක ගානක් නෑ.ඕනෑ කරන ඒවා...
  9. ravinperera206

    Dialog internet use karana aya endoooo

    මගේ ලග තියෙන්නේ ටිකක් පරණ package එකක්.ඒක unlimited. 3gb වලින් පස්සේ slow වෙනවා විතරයි.අමතර charge වෙන්නේ නෑ.මාසෙට රු 600.00 යි.
  10. ravinperera206

    Nokia 720/820

    ගන්නවා නම් nokia එකක්ම ගන්න.මගේ තියෙන්නේ nokia එකක්.ඇප්ස් 100 කට වඩා දාලා තියනවා.ඒත් පොඩ්ඩක් වත් slow නෑ.Cam එකත් සුපිරි.....
  11. ravinperera206

    ඌත් දන්නව අපිත් දන්නව

    ඌ කුඩු එපා කියන්නේ නෑනේ බං.....ආශ්චර්ය තමා.....
  12. ravinperera206

    ශ‍්‍රී පාදයට හෙලිකොප්ටර් අංගනයක්.. සංචාර&#3482

    ශ්‍රී පාදයටත් බඩු බනිස්.......
  13. ravinperera206

    බැන්දා වගේ තමා

    සුභ පැතුම් මචං....!!!
  14. ravinperera206

    අනිවා බලපන්, පට්ට chemical reaction ටිකක්

    රසායන විද්‍යා විජ්ජා.....නියමයි......
  15. ravinperera206

    අපි නකල්ස් ගියා මචංලා .පට්ට ෆන් ..

    නියමයි මචං.නියම වැඩක් .ජයවේවා....!!!!
  16. ravinperera206

    එලකිරි වින්ඩෝස් ෆෝන් එකමුතුව(EK Windows phone club)

    අපිත් වින්ඩෝස් තමයි......
  17. ravinperera206

    18 වංගුව දිගේ අම්පාරේ...

    එළ මචන්.බම්ප්.....
  18. ravinperera206

    කෙසෙල්

    කාබයිට් ගහපු නැති කෙසෙල් හොයා ගන්න එක තමයි ප්‍රශ්නේ......
  19. ravinperera206

    අම්මෝ මෙහෙමත් රේල් පාරවල්

    මෙතනට ආරුක්කු නවයේ පාලමත් ආවානම් මරු......

    No contents