1. BRAGA

    REP system

    ok මචන්ලා... තැන්කු වෙන්න ඕන....
  2. BRAGA

    REP system

    හරි මචෝ,, වැඩේ තේරුණා... thanx වේවා කියල දුන්නට... :):):)
  3. BRAGA

    REP system

    හරි මචන්,, දැන් වැඩේ තේරුණා... thanx වෙන්න ඕනා... :):) ඔන්න කට්ටියටම මගේ ගානේ REP 1ක් ... :lol::lol:
  4. BRAGA

    REP system

    එතකොට නිල් කොටු වලින් මොකද්ද පෙන්නන්නේ???
  5. BRAGA

    REP system

    එහෙමද මචන්,, එතකොට එහෙම දාන ගානටද rep හම්බවෙන්නේ?? මම කියන්නේ REP power1 වැඩි කට්ටියගේ....
  6. BRAGA

    REP system

    එතකොට සමහර REP Power 11 ක් තියෙන කට්ටිය +8, +6 කියල දීල තියෙන්නේ?? එහෙම කරන්නේ කොහොමද?
  7. BRAGA

    REP system

    තැන්ක්ස් මචන්,, හැබැයි මම ඔය පොස්ට්1 බැලුව. එත් මට දැනගන්න ඕන එක නෑ බන්... මම අහන්නේ rep දෙනකොට +5, +7 වගේ ගානකට rep දෙන්නේ කොහොමද කියල.. reputation add කරන box1 එහෙම 1ක් පෙන්නන්නේ නැනේ..
  8. BRAGA

    REP system

    මචන්ලා,,, ඔය කට්ටිය +2, +5, +8, වගේ rep දෙනවා නේද?? ඔය විදියට rep දෙන්නේ හරි කපන්නේ හරි කොහොමද බන්?? :oo::oo::oo::oo:
  9. BRAGA

    වැල නොබැලීමට හේතු 8ක්

    siraa.... oya dewal aththa wenna puluwan ban.. try karanna ona atha pawichiya poddak nawathala inna... :) :)
  10. BRAGA

    හුටපට්ටමේ කතන්දරේ...

    මොකෙක් උනත් පට්ටම jealous කාරයෙක් ලියපු 1ක්... අපේ එවුන් දවස ගානේ youtube වලයි, FB 1යි කරක් ගැහුවට ඔය දේවල් ගැන අහලවත් නැති සමහර මිනිස්සු ඉන්නවා බන්... ඒ මිනිස්සු ඉතින් ඔය වගේ දේවල් බලන්නේ අටපට්ටමෙන් තමයි. අනික අටපට්ටම කියන්නේ ලංකාවේ වගේම වෙන රටවලත් සිංහල මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වැඩසටහනක්...
  11. BRAGA

    හතරදෙනාම_සූරයෝ…_ඒත්…

    මචන් උබ මේ post1 (ALUTH WADA) page 1න් ගත්ත 1ක් ද?
  12. BRAGA

    එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්

    good post මචන්... ඇත්තටම දැන් ඉන්න ගොඩක් කොල්ලෝ හැම සෙල්ලමක්ම දාන්නේ computer1 ඉස්සරහට වෙලා ඉඳගෙන. ඇත්ත ජීවිතේදී මෙලෝ රහක් නැති යක්කු තමයි social network පිහිටෙන් ලොකුකම් පෙන්නන්නේ. මොනවා කරන්නද බන්. සමාජේ යන විදිය ඉතින් අපිට වෙනස් කරන්න බැනේ. අපිනම් ජිවිතේ ගන්න පුළුවන් හැම fun 1ක්ම ගත්ත. :cool...
  13. BRAGA

    නින්ද

    very useful post bro... TFS,, REP+++
  14. BRAGA

    හම්බයෝ සහ අපි

    :rofl::rofl::rofl::rofl:
  15. BRAGA

    Elakiri.com Online Game

    කට කලියාව...
  16. BRAGA

    හම්බයෝ සහ අපි

    පව් වැඩේ.. එකෙක් මට (-)rep දෙන්න ගිහින් වැරදිලාද කොහෙද +REP දීල..... :lol::lol: අඩෝ හු.... :rofl::rofl::rofl:
  17. BRAGA

    හම්බයෝ සහ අපි

    සතුටුයි මචන් උබ ගැන.... කෙල්ලෝ දෙන්නවත් හොද හම්බයෙක්ව හොයල බන්ඳල දීපන්.... එතකොට මුනුපුරෝ, මිනිපිරියෝ ගොඩක් හම්බෙනවනෙ....
  18. BRAGA

    YouTube Money

    matath oneee..... REP++
  19. BRAGA

    shisha/Hookah::place to buy

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    No contents