1. BRAGA

    පිටිකිරි බොනවාද ? දැනුවත් වී බොනව නම් බොන්&#35

    මමනම් මචන් තේ එකක් බොන්නෙත් සතියටම සැරයක් නැත්තන් දෙසැරයක් විතර.... :):) එකත් මතක් උනොත් විතරයි.. මගේ ප්‍රියතම පානය mineral water,, දවසකට ලීටර් 4ක්, 5ක් විතර බොනවා.... :cool::cool::cool::cool: දැන්නම් පිටිකිරි බොන්නත් අප්පිරියයි බන්... :baffled::baffled::baffled:
  2. BRAGA

    දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණෙන

    මොකද්ද බන් එකම පාරිබෝගිකයෙක්වත් නෑ කියන කතාව??? එතකොට කාටද ඔය බඩු විකුනන්නේ? :D :D :D
  3. BRAGA

    අහෝ......

    ඔව් මචන්,, අපි මෙච්චර කල් කටවල් වහගෙන, නිවටයෝ වගේ හිටපු හින්ද තමයි අපිට මේ තත්වේ උදා වෙලා තියෙන්නේ... තවත් ඒ විදියට හිටියොත් අපිටත් නොදැනිම ලංකාව මුස්ලිම් අධිරාජ්‍යයේ තවත් ගොදුරක් වෙනවා. එක හින්ද අපි බෙල්ල ගහල ගියත් මේ වෙන දේවල් වලට විරුද්ධව නැගිටින්න ඕන.. අපේ සමහර මෝඩ සිංහලයෝ ජාතිවාදය ඕන නෑ...
  4. BRAGA

    Rs 60000 Shopping karala Black Friday gaththa dewal

    :eek::eek::eek::eek::eek: අෆ්ෆා... ඇඩෙනවනේ බන්... :sorry::sorry: මොන මගුලක් හරි කරලා මාත් යනවා ඕයි ඇමරිකාවට.....
  5. BRAGA

    Samsung galaxy note

    uba oka gathe radio ahannada banz??? :D :D :D
  6. BRAGA

    ශේශාද්‍රිගේ Hot Pictures ටිකක්

    කව්ද ඩෝ මගේ කෑල්ලගේ ෆොටෝස් මගෙන් අහන්නේ නැතුව මෙතන දාපු එකා???? :growl::growl::growl::growl: බයිට් හොදේ...... :):):)
  7. BRAGA

    මේක්ලොං_වෙළෙඳ පොළ

    අප්පට සිරි... විහිලුවට හරි කෝච්චිය පීලි පැන්නොත් තමයි ආතල් 1 තියෙන්නේ... :lol::lol::lol:
  8. BRAGA

    මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?

    පට්ට කතාව මචන්,, නියමෙට පැහැදිලි කරලා තියෙනවා... මාත් මස්, මාළු කනවා. එත් ඔච්චර දුරට ඔය ගැන හිතල නෑ... REP+++
  9. BRAGA

    ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

    එකනම් බොරු කතාවක් මචන්,, අපිත් ciga ගහනවා. හැබැයි addict වෙලා නෑ... සෙට් උනාම පලු යන්න ගහනවා, නැත්තන් ඉදල හිටලා තමයි... ගොඩක් වෙලාවට දවසට 2ක් විතර පාවිච්චි කරනවා. හිතුනොත් සතියක් විතර නවත්තල ඉන්නවා.. :cool::cool::cool: addict වෙනවා කියන්නේ බොරු කතාවක් බන්... හැම දෙයක්ම control වෙන්නේ තමන්ගේ...
  10. BRAGA

    මේකිට Vote එකක් දපල්ලකෝ..

    onna math vote 1k dunna.... :)
  11. BRAGA

    ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

    අනේ බන්,, නිකන් වැඩක් නැති මාතෘකාවකට උබල මෙතන මරා ගන්න ඕන නෑනේ.. බොන එවුන් බොයී,, බොන්නැති එවුන් ඒ විදියට ඉදි. කාටවත් එක ප්‍රශ්නයක් කර ගන්න තරම් දෙයක් නෙමෙයිනේ... :oo::oo::oo:
  12. BRAGA

    ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

    බෑ බන්... අකුරු 4 වචන හැට හුටා මාරක් තියෙනවා.... :rofl::rofl::rofl:
  13. BRAGA

    ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

    අම්මට සිරි... දැන් ඕව පාවිච්චි කරන්නැති එවුන්ට විතරද ඔලුවක් තියෙන්නේ??? :frown::frown:
  14. BRAGA

    මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

    තමන්ට ඕන කියල හිතුනොත් කරන්න බැරි දෙයක් නෑ බන්... :):) මාත් ඉස්සර පට්ටම කෙට්ටුයි. බර 54 ක් වගේ තිබ්බේ. අපේ ගෙදර එවුනුත් මට විහිළු කරනව මුව හුලගටත් විසි වෙනවා කියල. :sorry: පස්සේ මම හිතාගත්ත මොන මගුලක් කරලා හරි මහත් වෙනවා කියල. එහෙම කියල පිටි ජාති, පෙති එහෙම ගැහුවේ නෑ.. හොදට කාපු 1 තමයි කරේ...
  15. BRAGA

    සිංහ පැටව් එකතු වෙමු.....!!!

    අපිත් එනවා මචන්..... :):):):)
  16. BRAGA

    Seri Miss Sri Lanka 2012

    REPOST

    No contents