ආදර දෙව්පියාණයි..ඉතාලිය කියන්නේ ශුද්ධවන්තයන් පිරැණු රටක්..පදුවාහි ශු.අන්තොනි මුනිදු ,නන්බොනාහි ශු.සෙබස්තියන් මුනිදුනි, අසිසයේ ශු.ෆැන්සිස් මුනිදු, සිරකුසාවේ සිසිලියා සාන්තුවරිය..මේ වගේ බොහො ශුද්ධවන්තයන් පිරැණු රටක්..ස්වර්ගේ කුමරිය වන අපේ පෙම්බර අම්මේ සියලු ශුද්ධවන්තයනි දෙවියන්වහන්සේගේ...