මට දුක සින්හළු දෙකට බෙදිලා අවුරුදු 71ක් රට පාලනය කරපු මේ දෙගොල්ලටම ආයෙම වතාවක් බලය දෙන්න හදන එක ගැනයි. ඒ අවුරුදු 71 කාලය තුළ රටට යහපත් දේවල් ද සිදු නොවුනාම නොවේ. ඒත් සාපේක්ෂව හොඳටම මදි මේ යන විදිහ. රට ගොඩ ගන්න තරම් සම්පත් තිබිලත් ඇයි තාමත් අපි මෙතන ?