1. Boralugoda01

    විකල්ප වලට දෙන සහෝදරයින්ගෙන් ඉල්ලීමක්...

    උඹේ කතාව හරි. මස් කට්ටේ රස වැටුනම තමයි මස් රස ගැන දැනගන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ගෝඨාව කරළියට ගේන්නේ මස් කටු රස හොඳටම දන්න උන් ටිකක්. ඒ රටට ආදරේ නිසා ද ?...මස් රසට පෙරේත නිසා ද ?....:confused::confused:
  2. Boralugoda01

    ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ පක්ෂ නායකයන්

    මෙතැනදී නම් මරා මැදින් පැනල වන කරනවා. ගෝඨා උත්තර දුන්න නම් ඔයිට වඩා හොඳ උත්තරයක් ලැබෙන්න තිබුණ.
  3. Boralugoda01

    විකල්ප වලට දෙන සහෝදරයින්ගෙන් ඉල්ලීමක්...

    ඔබතුමා මේකේ ඉන්න ගොඩක් අය ගෝඨා ගේ පැත්තට එකතු කරන්න වෑයමක් ගත්ත නේද ?. ඒ විදිහටම විකල්පේ ගැන මිනිස්සුන්ට පැහැදිළි කරලා දෙන්න පුළුවන් පිරිසක් එකතු උනොත් කරන්න බැරි නම් නැහැ. මම විකල්පේ කිව්වේ මහේෂ්... මම විකල්පෙට චන්දේ දුන්නොත් දෙවෙනි මනාපෙට ගෝඨා වෙයි. මොකද ඔහුත් ශක්තිවන්තයෙක් (හොඳට හෝ නරකට) .
  4. Boralugoda01

    ඒ කාලේ වැඩ

    ලස්සන ඇඳුමක් නේද ?;);) මු මේ මොන පයන්නක් කියනවද කියලා හිතුණද ?...:baffled: පහළට කියවන ගියා නම්:yes: උඩින් තියන ඇඳුම 1850 ට වගේ අයිති එකක් මේ කතාව ඇඳුම ගැන නම් නෙවෙයි ඇඳුම අලංකාරය කරලා තියන එම්බ්‍රොයිඩරි එක ගැන තමයි මේ මානව වර්ගයා ප්‍රාග්ඓතිහාසික යුගවල ඉඳන්ම තමන්ගෙ වස්ත්‍රාභරණ සකස් කිරීමට වැඩි...
  5. Boralugoda01

    ගෝඨා,සජිත්,අනුර,මහේෂ්

    ගෝඨා,සජිත්,අනුර,මහේෂ් වෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන අයගෙන් මේ වෙනකම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දීලා තියෙන්නේ කවුද ?. තියනවා නම් දාන්න පුළුවන් ද?
  6. Boralugoda01

    අපේ අනාගත ආර්‍යාව

    අපේ අනාගත ආර්‍යාව මම මේ දැනගන්න අහන්නේ අපේ රටේ අනාගත ආර්‍යාව ඇමරිකන් ද ?
  7. Boralugoda01

    සජිය

    මේක ලොකු උන් මෙහෙයවන දේශපාලනය බන්. කවුරුත් කවදාවත් හිරේ යන්නේ නැහැ
  8. Boralugoda01

    සජිය

    කාර්යක්ෂමතාව කියන එක එතකොට තියෙයි ද ?. ලෝකේ මොන රටේ ද එහෙම කරන්නේ ?. එහෙම නොකරනවා නම් ඇයි එහෙම නොකරන්නේ ?.practical නැහැ වගේ නේද ඒ ක්‍රමේ
  9. Boralugoda01

    කිලෝ 15 යාපනයෙන් ක්ලේමෝ බෝම්බ

    රේප් කැපුවේ කවුරු උනත් බොහොම ස්තුතියි
  10. Boralugoda01

    සජිය

    උඹ සජිත්ගේ වැරදි පෙන්නනකොට රංගන ගෝඨාගේ වැරදි පෙන්නන්නවා. උන් දෙන්නටම රට බාරදෙන්න එපා කියලද උඹලා කියන්නේ ?.
  11. Boralugoda01

    Company වලට rooms rent එකට දීල තියන අය

    උඹ කොහෙද කියපන් ?
  12. Boralugoda01

    කිලෝ 15 යාපනයෙන් ක්ලේමෝ බෝම්බ

    චන්දේ කාලෙට මේවා වැඩිපුර මතු වෙනවද මන්ද ?. 2015 දීත් ඔය වගේ බෝම්බ මතු උනා
  13. Boralugoda01

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    ගෝඨ ගැන විස්වාසයක් තියනවා. අවසන් තක්සේරුව නොවැම්බර් 16
  14. Boralugoda01

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    කිසිම සහතිකයක් දෙන්න බැහැ. මම පෙරලා ඒ ප්‍රශ්ණයම ඇහුවොත් ?
  15. Boralugoda01

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    මහත්තයෝ ඔයත් එක්ක කතිකාවතක් නැහැ
  16. Boralugoda01

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    මහේෂ් කියපු සම්පුර්ණ කතාව බලන්න මහින්ද හොරා කාපු එක කමක් නැහැ කියමුකෝ. ඒත් ඒ කාලේ තම්බින්ට ලැබුණ දේවල් හොඳටම වැඩි බන්. ඒකයි තාමත් ගෝඨා ට චන්දේ දෙනවද නැත්ද කියලා එක තීරණයකට එන්න බැරි.
  17. Boralugoda01

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    උන් කරපු නිසා මුන් ගෙනාව. මුන් කාපු නිසා අයෙම උන් ට දුන්නම හරිද. ගෝඨා ගැන පැහැදීමක් තියනවා. ඒත් අනිත් උන් 2015ට කලින් හිටිය හැතිකරේ ම නේ ?:confused::confused:

    No contents