පොඩි කාලෙ ඇගිල්ල එහෙම ඇහැ ලඟට කල්ල අල්ලල ඇඟිල්ලෙන් තරමක් ඈත තියෙන වස්තු දිහා බලද්දි ඇඟිල්ල හරහා වගේ පේනවනෙ :baffled: :baffled:
මං හිතං හිටියෙ ඒ සුපර් මෑන් බිත්ති හරහා දකිනව වගේ පවර් එකක් කියල :sorry: :sorry:
වාහන වල ගියර් ගැන හිතං හිටියෙ ඒක මිනිස්සු හුස්ම අරං කෑගහනව වගේ දෙයක්, එක හුස්මක් ගත්තාම...