තාප්පෙ කඩයි :yes: :yes:
නිකංම දකුණෙ ඉන්න උන්ට බිල්ලො එනෝ එනෝ ගෑව මිසක් හරියට භය කලේ නෑනෙ :no: :no:
අන්කල් බෙන්ජන් බ්රැන්ව එක්කං තාප්පෙන් මෙහාට එනව, white walker නායකය ඌව අල්ලල තියෙන නිසා තාප්පෙ කඩාගෙන වැටෙනව :sorry: :sorry:
එතකොට තමා දකුණෙ හරක්ට තේරෙන්නෙ රැම්සිව මරාගත්තු එකේ පාඩුව :sorry...