සමහර විට යුද්ද කරන්නැතුව ගොඩින් බේරගන්න ක්රමයක් හොයාගනියි :yes: :yes:
ක්රස්ටර් WW ලට ලමයි දෙද්දි උන්ගෙන් කිසි ප්රශ්නයක් තිබ්බෙ නෑනෙ :no: :no:
wildlings ල ටිකකට ගැහුව එච්චරයි ඔහොම wall එක කඩන්න හොයාගෙන ආවෙ නෑ :no: :no:
ක්රස්ටර්ව මරල ලමයි බිලි දෙන එක නැවතුනා විතරයි යුද්දෙ පටං ගත්ත :sorry...