බුදු රොබට් අයියේ,,.. ඔයානම් දෙයියෙක්.. අම්මපා.. :yes: ඉතාලියේ හිටියා වගේ දැනුනා ඔයාගේ කතාව අහලා.:cool:
ඉතින් අයියේ.. ඉතාලියේ ඉන්න ලන්කාවෙ අය ඉතාලියෙදී උඩ බලන් යන එක මහ දෙයක් නම් නෙවෙයි.. මොකද උන් මෙහේ ආවම උඩින්මනේ යන්නේ..:angry:
ඔයා කියන කතාව ඇත්ත සින්හල මිනිහා බලන් ඉන්නේ අනිත් එකාට කෙලවෙනකන්...