Ape aiyath inne italy wala.. dan awith masa 6k withara... thama job ekak na.. ane ehe inna kenek innawanam job eka hoyala denna.. loku udawwak.....
mata pm karapan,i can help u.
Ape aiyath inne italy wala.. dan awith masa 6k withara... thama job ekak na.. ane ehe inna kenek innawanam job eka hoyala denna.. loku udawwak.....
hmmmmmm..... mun english wenas karanna nam dannawa.mehemai mehe hamotama naraka na.. mehe awith hari giya kattiyath godak innawa.... godak kalin apu ayatanam kohethma waradila na.eth dannam tikak amarui.habai mahansi unoth bari wena ekakuth na.. habai language ekanam aniwaryai... man mehe awith mulinma service station(lavaggio) ekaka wada kala..ethana serama aya sinhala aya nisa mata language eka hodatama touch un na.ita passe podi abaddiyak wela sahena kalayak hospital ekei gedarai.. thama gedara nisa dan ithin poth kiyawanawa language eka alla ganna.koleth nathi nisa job ekak hoya ganna tikak amarui.sathiyakata dawas 2k withara permanant job karanawa.anith ewa set wena hatiyata karanawa... okai mage warthamana thathwe.man thama masa 6i.mehe eka hodak tiyenawa e thamai mata visa nathi welath hospital ekedi jiwitayak dunna... e paththennam godaaak hodai!
ගොඩාක් වැදගත් තොරතුරු ටිකක් රොබර්ට් අයියා.. ඇතතමයි..මම හිතනවා මේ ත්‍රේඩ් එක ගොඩාක් අපේ යාලුවොන්ට ප්‍රයෝජන වත් වෙයි කියලා.. අපි උනත් නිකන් ඉන්නේ නෑ.. කන්න පින තියනවනම් ඉබ්බා ගෙට එනවලු නේ..
කොහොම උනත් ට්‍රයි එකක් දාන්න ඕනේ.. ඒක නෙමෙයි රොබර්ට් අයියා සල්ලි දීල කොලිටි වීසා එකක් ගන්න බැරිද??
![]()

....... එය ඉතාලියට විතරක් නෙමෙයි..... මුලු ලෝකයටම බලපාපු දෙයක්...... උදාහරනයකට උඹල ඔක්කෝම උඩ දාගෙන ඉන්න 

U.K. ගත්තොත්..... උනුත් මේ කාලෙ ඇපත් නැතිව ඉන්නෙ....... රජ මාලිගාවෙත් වියදම් කපනව
.... අපි ජීවිතේට අහපු කතාද??? කොහොමහරි උන් උන්ගේ ආර්ථික ප්‍රශ්ණ අඩුකරගන්න ඔක්කෝම හොරෙන් ඉන්න උන් ඩිපෝට් කරල දානව......... 
හියුමන් රයිට්ස් උඩ දාගෙන හිටපු උන්..... අල්ලගත්ත රෙෆියුජීස්ල තමුන්ගෙ රටට යැව්වොත් මරයි කියද්දි මැරිල පල කියල ඩිපෝර්ට් කරල දානව තමුන්ගෙ රට බේරගන්න......... 
ඉතින් මේ කාලෙ මොන රටටත් අමාරුයි...... එහෙම කියල ඔය කමෙන්ට්ස් දාපු එකෙක්වත් දැකල තියෙනවද ආර්ථික අවපාතය නිසා එක ඉතාලිකාරයෙක් හරි එක යුරෝපීය ජාතිකයෙක් හරි හිඟාකනව????? 
උන් ඉන්න ජොලියෙම ඉන්නව....... රස්සාවලින් අස්කලොත් ඩිස්ඔකියුපාතො දාල ආන්ඩුවෙන් කකාහරි ඉන්නව ඊලඟ ජොබ් එකට නගිනකන්........

හැබැයි මෙහේ එන්න පෙරුම් පුරන උන්ට කියන්න වැදගත් දෙයක් තියෙනව........... දැන් ඉස්සර වගේ ලේසි නෑ.... මෙහෙ එන එකෙක් පහත දේවල් සපුරගත්තොත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.

ඕව තමුන් මොන දීපන්කරේ ගියත් අවශ්‍ය දේවල්...... ජොබ් එකක් සෙට්කරන් ඉතාලි එනව කියන්නෙ දැන් කාලෙ හරි විරල දෙයක්........ (ජොබ් වීස කියන්නෙ ජොබ් දෙනව කියන එක නෙමයි.......)
භාශාව හදාරල එන්න කියන්නෙ, එය නැතිව යුරෝපයේ වැසිකිලියක් වත් හොයාගන්න බැරි නිසා........ අනික රටට ඇවිත් අමතර කාලයක් නිකරුනේ භාශාව හැදෑරීමට යන නිසා....... (අමතක කරන්න එපා මෙහේ ඉන්න හැම දවසක්ම වියදමක්........)
ආපු ගමන් මැජික් වගේ නිසයි කන්ටෑක් එකක් හොයාගන්න කියුවෙ........ කොහොම හරි කොක්කක් ගහල ඉන්න තැනක් සෙට් කරගන්න........ ගොඩක් වෙලාවට 7-8 දෙනා එකට ඉන්නෙ, ඉතින් පොඩි වියදමක් යන්නෙ...... (මෙහෙ ලංකාවෙ වගේ පාරෙ නිදාගන්න බෑ සීතලට මැරෙනව )
මාස 6 ඇතුලත අහුවෙන ඕන රස්සාවකින් ගමන පටන් ගන්න....... එය සමහරවිට
පිඟන් සේදේමක්
වැසිකිලි පිරිසිඳු කිරීමක් වියහැකියි......... නමුත් අතට ආපු දෙය මගහැරියොත් දෙයියො ආයෙ චාන්ස් එකක් දෙන්නෙ නෑ.....

මට කියන්න දෙයක් තියෙනව.......යුරෝපයේ වැඩියෙන් ඉන්නෙ ලංකාවෙ
තුන්වන පන්තියෙ මිනිස්සු........ ඉතාලියෙ වැඩියෙන් ඉන්නෙ
ධීවරයින්....... ඉතින් උන් ගැන වැඩි විශ්වාසයක් තියාගන්න එපා.......උඹල බලාපොරොත්තුවෙන අපේ කම.. සහයෝගය..... දන්න සිංහලින් කියනවනම්.... ෆිට් එක.... බොක්ක....... මෙහේ උන්ගෙලඟ නෑ....... අම්ම තාත්ත වුනත් මෙහෙ ආවම වෙනස් වෙනව...... සිංහල උන් පාරෙ යන්නෙ උඩ බලාගෙන 

වයිරක්කාරයො වගේ......... කොහොමද අරූගෙ ජොබ් එකට විදින්නෙ........ කොහොමද අරූගෙ ගෑනි උස්සන්නෙ..... වැනි මානසික ලෙඩ්ඩු අපමණයි. සල්ලි වලට කරන් නැති දෙයක් නෑ.......

මේක මටනම් හරි අමුතු අත්දැකීමක්....... කරුමෙ කියන්නෙ කොච්චර හොඳයි කියල ආවත් අන්තිමට උඹලත් ඔයටිකමයි කරන්නෙ........

මම පෞද්ගලිකව යන එනමන් නැතිව අමාරුවෙ වැටිල හිටිය ලංකාවෙ ගොඩදෙනෙකුට උදවුකරලතියෙනව...... 

නමුත් අන්තිමේදි උන් මගේ ගෙදර ඉඳන් මගෙන්ම පිනට කකා බිබී මාව/ මම හම්බුකරන් කන මගේ රැකියාව/ මගේ සල්ලි ආදී වූ ගොඩක් දේවල් මට නැතිකලා *(ශ්‍රී ලාංකීය අභිමානය )........ ඉතින් මම දැන් මළාට සිංහල උන් ආශ්‍රය කරන් නෑ....... උදවුවක් වුනත් අතේ දුරින් කරන්නෙ..........ඇගේ දාගන් නෑ...... 

ඉතින් උඹගෙ වීස ලබාගැනීමගැන කොන්දේසි සහිතව පමනක් උදවු කල හැකියි......... (කැමතිනම් පමනක් පෞද්ගලිකව හමුවන්න....)

මොනව වුනත් අන්තිමට කියන්න තියෙන්නෙ 

හම්බෙන ශෙනගන් වීස එකෙන් ඉතාලිය හොඳ නැත්නම් යුරෝපයේ ඕනම රටක ඔබට වැඩකලහැකියි...හරියට හිටියොත් පරම්පරාවම ගොඩ...... ඒනිසා සම්බවෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.......

රොබොට් අයියස්තූතියිsanjeewawga &
amaangel
මචන් මෙහෙමයි....... මෙතන ඉන්න උන් කියන්නෙ ඇත්ත....... මුලු යුරෝපයටම දරුණු ආර්ථික අවපාතයක් වෙලා තියෙනව....... එය ඉතාලියට විතරක් නෙමෙයි..... මුලු ලෝකයටම බලපාපු දෙයක්...... උදාහරනයකට උඹල ඔක්කෝම උඩ දාගෙන ඉන්න
U.K. ගත්තොත්..... උනුත් මේ කාලෙ ඇපත් නැතිව ඉන්නෙ....... රජ මාලිගාවෙත් වියදම් කපනව
.... අපි ජීවිතේට අහපු කතාද??? කොහොමහරි උන් උන්ගේ ආර්ථික ප්‍රශ්ණ අඩුකරගන්න ඔක්කෝම හොරෙන් ඉන්න උන් ඩිපෝට් කරල දානව.........
හියුමන් රයිට්ස් උඩ දාගෙන හිටපු උන්..... අල්ලගත්ත රෙෆියුජීස්ල තමුන්ගෙ රටට යැව්වොත් මරයි කියද්දි මැරිල පල කියල ඩිපෝර්ට් කරල දානව තමුන්ගෙ රට බේරගන්න.........
ඉතින් මේ කාලෙ මොන රටටත් අමාරුයි...... එහෙම කියල ඔය කමෙන්ට්ස් දාපු එකෙක්වත් දැකල තියෙනවද ආර්ථික අවපාතය නිසා එක ඉතාලිකාරයෙක් හරි එක යුරෝපීය ජාතිකයෙක් හරි හිඟාකනව?????
උන් ඉන්න ජොලියෙම ඉන්නව....... රස්සාවලින් අස්කලොත් ඩිස්ඔකියුපාතො දාල ආන්ඩුවෙන් කකාහරි ඉන්නව ඊලඟ ජොබ් එකට නගිනකන්........
හැබැයි මෙහේ එන්න පෙරුම් පුරන උන්ට කියන්න වැදගත් දෙයක් තියෙනව........... දැන් ඉස්සර වගේ ලේසි නෑ.... මෙහෙ එන එකෙක් පහත දේවල් සපුරගත්තොත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
1) ලංකාවෙදිම ඉතාලි භාශාව ගොඩ දාගන්න ඕන
(මුලු යුරෝපය තුලම ඉංග්‍රීසි භාවිතයක් නැති තරම්ය )
2) ඉතාලියෙ මොනම හෝ කන්ටෑක් එකක් හොයා ගන්න ඕන
3) මාස 6ක් වත් ජීවත් වෙන්න සල්ලි අතේ තියාගන්න ඕන
ඕව තමුන් මොන දීපන්කරේ ගියත් අවශ්‍ය දේවල්...... ජොබ් එකක් සෙට්කරන් ඉතාලි එනව කියන්නෙ දැන් කාලෙ හරි විරල දෙයක්........ (ජොබ් වීස කියන්නෙ ජොබ් දෙනව කියන එක නෙමයි.......)
භාශාව හදාරල එන්න කියන්නෙ, එය නැතිව යුරෝපයේ වැසිකිලියක් වත් හොයාගන්න බැරි නිසා........ අනික රටට ඇවිත් අමතර කාලයක් නිකරුනේ භාශාව හැදෑරීමට යන නිසා....... (අමතක කරන්න එපා මෙහේ ඉන්න හැම දවසක්ම වියදමක්........)
ආපු ගමන් මැජික් වගේ නිසයි කන්ටෑක් එකක් හොයාගන්න කියුවෙ........ කොහොම හරි කොක්කක් ගහල ඉන්න තැනක් සෙට් කරගන්න........ ගොඩක් වෙලාවට 7-8 දෙනා එකට ඉන්නෙ, ඉතින් පොඩි වියදමක් යන්නෙ...... (මෙහෙ ලංකාවෙ වගේ පාරෙ නිදාගන්න බෑ සීතලට මැරෙනව )
මාස 6 ඇතුලත අහුවෙන ඕන රස්සාවකින් ගමන පටන් ගන්න....... එය සමහරවිට
පිඟන් සේදේමක්
වැසිකිලි පිරිසිඳු කිරීමක් වියහැකියි......... නමුත් අතට ආපු දෙය මගහැරියොත් දෙයියො ආයෙ චාන්ස් එකක් දෙන්නෙ නෑ.....
අඩු ජොබ් එකේ ඉඳන් හොඳ ජොබ් ඉල්ලුම් කරන්න.........තව ජොබක් හොයාගන් නැතිව මළාට ජොබ් එකෙන් බහින්න එපා.....
ඉල්ලම පෑදුන ගමන් ගරාගන්න........
මට කියන්න දෙයක් තියෙනව.......යුරෝපයේ වැඩියෙන් ඉන්නෙ ලංකාවෙ
තුන්වන පන්තියෙ මිනිස්සු........ ඉතාලියෙ වැඩියෙන් ඉන්නෙ
ධීවරයින්....... ඉතින් උන් ගැන වැඩි විශ්වාසයක් තියාගන්න එපා.......උඹල බලාපොරොත්තුවෙන අපේ කම.. සහයෝගය..... දන්න සිංහලින් කියනවනම්.... ෆිට් එක.... බොක්ක....... මෙහේ උන්ගෙලඟ නෑ....... අම්ම තාත්ත වුනත් මෙහෙ ආවම වෙනස් වෙනව...... සිංහල උන් පාරෙ යන්නෙ උඩ බලාගෙන
වයිරක්කාරයො වගේ......... කොහොමද අරූගෙ ජොබ් එකට විදින්නෙ........ කොහොමද අරූගෙ ගෑනි උස්සන්නෙ..... වැනි මානසික ලෙඩ්ඩු අපමණයි. සල්ලි වලට කරන් නැති දෙයක් නෑ.......
මේක මටනම් හරි අමුතු අත්දැකීමක්....... කරුමෙ කියන්නෙ කොච්චර හොඳයි කියල ආවත් අන්තිමට උඹලත් ඔයටිකමයි කරන්නෙ........
![]()
මම පෞද්ගලිකව යන එනමන් නැතිව අමාරුවෙ වැටිල හිටිය ලංකාවෙ ගොඩදෙනෙකුට උදවුකරලතියෙනව......
නමුත් අන්තිමේදි උන් මගේ ගෙදර ඉඳන් මගෙන්ම පිනට කකා බිබී මාව/ මම හම්බුකරන් කන මගේ රැකියාව/ මගේ සල්ලි ආදී වූ ගොඩක් දේවල් මට නැතිකලා *(ශ්‍රී ලාංකීය අභිමානය )........ ඉතින් මම දැන් මළාට සිංහල උන් ආශ්‍රය කරන් නෑ....... උදවුවක් වුනත් අතේ දුරින් කරන්නෙ..........ඇගේ දාගන් නෑ......
ඉතින් උඹගෙ වීස ලබාගැනීමගැන කොන්දේසි සහිතව පමනක් උදවු කල හැකියි......... (කැමතිනම් පමනක් පෞද්ගලිකව හමුවන්න....)
මොනව වුනත් අන්තිමට කියන්න තියෙන්නෙ
යුරෝපයට පැමිනීම ඉතා අපහසුයි...... (ඉදිරියට තවත් අමාරු කනවා)........ඉස්සෙල්ල යුරෝපයට පැමිනෙන්න........හම්බෙන ශෙනගන් වීස එකෙන් ඉතාලිය හොඳ නැත්නම් යුරෝපයේ ඕනම රටක ඔබට වැඩකලහැකියි...හරියට හිටියොත් පරම්පරාවම ගොඩ...... ඒනිසා සම්බවෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.......
මේක තමයි මම දන්න යුරෝපයේ යතාර්ථය.........
මම හිතෙනව ඔක්කෝමලගෙ දැවෙන ප්‍රශ්ණ වලට උත්තර ලැබුන කියල........
ස්තූතියි
රොබොට් අයිය
ඉතාලියේ හිටියා වගේ දැනුනා ඔයාගේ කතාව අහලා.

කතන්දරේ මෙහෙමයි....... ඉතාලියේ ජොබ් නෑ කියන්නෙ බොරු....... ජොබ් තියෙනව ටිකක් මහන්සිවෙන්න ඕන හොයාගන්න....... ඉතාලි ආපු ගමන් ජොබ් හම්බවෙන් නෑ....... ඉස්සෙල්ල ලැන්වේජ් දාගන්න ඕන......... අනික එකපාරටම හොඳ ජොබ්ස් හොයාගන්න බෑ.......... ඔඩ් ජොබ් කරනගමන් ලැන්වේජ් දාගෙන හොඳ ජොබ් ඇප්ලයි කරන්න ඕන.............(උදාහරනයකට මාව ගන්න..... මම ලංකාවෙ ප්‍රසිද්ද සමාගමක අයි ටී සෙකෙයුරිටි ඇඩ්මින් කෙනෙක් විදියට වැඩකලේ......හාමිනේ ඉන්නහින්ද ඉතාලි ආව...... මෙහේ ඇවිත් මාස 6ක් චාටර් ජොබ් නෑ....... පස්සෙ අඬ අඬ හෝටලයක පිඟන් හේදුව ඒ අතරතුර හෙමින් හෙමින් මගේම ව්‍යාපාර පටන්ගත්ත.........දැන් මම ඉගෙනගත්ත දෙයින් නෙමෙයි හම්බුකරන්නෙ..... අයි.ටී. හොබී එකට පාට් ටයිම් කරන්නෙ ) අනික් විශේෂ කාරනය....... මෙතන ඉන්න හැම එකාම ඉතාලියට සාපකරාට ඉතාලි වීස මගින් යුරෝප් යුනියන් ඕනම රටකට යාමට හා ඕනම රටක වැඩකලහැකිබව පවසන් නෑ........... ෆ්රාන්ස් ස්විස් වගේ රටවල් ජීවත් වෙන්න හොඳ රටවල්.....පහසුකම් ඉතා වැඩියි........ මම දන්න විදියට ලෝකෙ දෙවනියට ජීවත්වෙන්න හොඳ රට ෆ්රාන්ස්..........ස්විස් - ලිවින්ග් කොස්ට් වැඩිවුනාට හුලඟත් සැපයි......(හරි අමුතු රටක්) ජර්මන් වල ගෙවනව වැඩියි................ කරකියාගන්නම දෙයක් නැතිවුනොත් කොල ටික ඉරල දාල රිෆියුජි දාපල්ල.... ඉතාලිය තවම කාවවත් ඩිපෝට් කරල නෑ....... මොකද පාප් වහන්සේ ඉන්න රට නිසා............ හම්බවෙන චාන්ස් මිස් කරන්න එපා....... (හැබැයි ඉතින් මෙහේ ඇවිත් පන්සිල් පද පහ කඩල නන්නත්තාර වුනු කට්ටිය බොහොමයි...... කාලකන්නියට කොහෙත් එකයි......) (ඒවගේම තියෙන මලපෙරේතකමට එක කාමරේ 8ක් 10ක් නිදාගෙන ජීවිතේ උපරිමෙන් විඳවල ලඟ ඉන්න එකා මරන් කාල හරි හම්බුකරන් ලංකාවෙ මාලිගා හදන් පස්සෙ මළකුණ ගෙදර ගෙනියන්න වෙච්ච් සීනුත් අපමනයි.......) බෝට්ටුවෙන් ජීවිතේ පරදුවට තියල සති ගනන් මාසගනන් බෝට්ටු පැදල හොරෙන් ඇවිත් කුණකනවට වඩා පිලිගත් වීස මගින් ඇවිත් ජීවිතය ගොඩදාගන්න.........
සැලකියයුතුයි....... ඉතාලිය මේ ජොබ් දෙන්නෙ උන් ගොඩයන්න බලාගෙන........ උන්ව ගොනාටඇදල උබල ගොඩයන එක උඹලගෙ දක්ශතාවය..........
උවමනා වුනොත් කතාකරන්න
රොබොට් අයියා (ඉතාලියෙන්)
uba withari kiyana de bokkenma kiwwe.hoda thanakata awith anik unwath goda danna hadana ubala wage minissu ada kale lankawe hoyaganna harima amarui.ubala wage minissunta kawadawath waradine naha.
+2
අම්මටසිරි ඔක්කෝටම සොරි වෙන්න ඕන.......මහ රෑ ගෙදර ආවෙ.....නිදි මරගාතෙ තඩි ෆොන්ට් එකකින් පෝස්ට් එක දාල තියෙන්නෙ............ 
........ ලංකාවෙ නම් ඔය රස්සාව කරන උන්ව ගෙදර හතරමායිමේ ගන්නෑ
....... මෙහේ දුක් විඳල ලංකාවෙ සෝබනය දැමීමත් එක විදියක මානසික තෘප්තියක්.......

ඉතින් උන් ගැන වැඩිය හිතන්න එපා...... 
මම ගැන කතාකලොත් උඹල කියන විදියට මම මහලොකුවට ජීවිතේ ගොඩ දාගත්තු කෙනෙක් නෙමයි......
ගොඩ දාගන්න දඟලන කෙනෙක්........ ලංකාවෙ උන්ට උදවු කරන්න ගිහින් ගොඩක් වැරදුන කෙනෙක්........
මගේ අම්ම
තත්තා
කෝටිපතියො නෙමෙයි......... දෙන්නම විශ්‍රාමික ගුරුවරු........ දන්නවනෙ ඒකාලෙ වැටුප කීයද කියල......... මොනව වුනත් මම කරපු රස්සාවෙන් මට ලංකාවෙ සැපට ඉන්න තිබුන........ ඒ රස්සාවෙන්ම සෙට්වුන හාමිනේ
නිසා ඔක්කෝම දමල ගහල මෙහේ එන්න වුනා
...... මොනව කරන්නද...... අවුරුදු 3ක් පීඑස්ටීඑන් ලව් ලොල්
).........ලංකාවෙ තිබුන සැප දැන් අපි දෙන්නටම නෑ........ 

මම මගේ කියුබිකල් එකේ තඩි ස්ක්‍රීන් 2ක් දාගෙන වොච් ගාඩ්, සිස්කො ෆයර් වෝල් දාගෙන.... වයිරස් වෝල්දාගෙන....... තඩි අය් බී එම් සවර්ස් තියාගෙන ලෝටස් නෝට්ස් ඒ.එස් 400 ඇඩ්මින් කරකර හිටිය කාලෙ මට ජීවිතේට අමතක කරන්න බෑ....... මෙහේ ඉඳන් අපි දෙන්න හිතින් දහස් වරක් දුක් වෙනව අපි කරගත්තෙ මෝඩකමක්ද කියල
...... අපි ඉන්නෙ මහා තනිකමකින්......
ඉස්සර දවසගානෙ සෙට්වුන යාලුවො.......
දෙකක් දාල සින්දු කියපු අතීතය..... 
ටිකක් වැඩිවුනාම වෙරි බහිනකන් හොටෙල් ගානෙ රවුම් ගහපු අතීතය......
පන දුන් නැතත් පන දෙන්න වගේ හිටිය යාලුවො දැන් කවුරුත් නෑ......... අපි හරියට එලිමහන් හිර කඳවුරක ඉන්න හිරකාරයො
වගේ.............ඕව ඔක්කෝම මතක් වුනාම වයිෆ්වයි පොඩි එකාවයි (ඒකිට දැන් අවුරුද්දයි......) දාගෙන පෙට්‍රල් ඉවරවෙනකන් ඔලුව හැරිච්ච අතේ යනව...........
නමුත් අපි මේ කැප කිරීම කරන්නෙ අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන්......
මෙහේ පහසුකම් වැඩියි.......
ආදායම වැඩියි.....
වෙන එකක් තියා උඹල පෙරුම් පුර පුර යන්න බලන් ඉන්න රටවල් 27කට මෙහේ ඩොකියුමන්ට්ස් හදාගත්තහම වීස නැතිව ගමේ යනව වගේ යන්න පුලුවන්
හැබැයි ලංකාවෙ හිටියනම් ගෙවල් දොරවල් ලියල දෙනව කියුවත් වීස දෙන් නෑ......ලංකික වීමේ එකම සාපය ඕක විතරයි......අනිත් ඔක්කොම අතින් ලංකාව කොහෙටවත් සමකරන්න බෑ...... 

දෙමවුපියො
අපිව හදල තියෙන්නෙ එහෙම උන්ට පිහිට වෙන්න...... නමුත් ඒ උන්ව උන්ගෙ
දෙමවුපියො හදල තියෙන්නෙ උදවු කරපු එකාගෙ ගෑනිටත් කෙලල කෑ බතේ පහරන්න........මේ ජීවිතේ හරි අමුතුයි....... හොඳින් හිටියොත් කලකිරීම් අනන්තයි.......

අනික් වැදගත් කාරනය....... මොනම හේතුවක් නිසාවත් ණය වෙලා මේ වගේ රටකට එන්න එපා...... සල්ලි තියෙන උන් සල්ලි වැඩිකරගන්න ආවට අපි වගේ දුප්පත් අම්ම
තාත්තගෙ
ලමයි ණය වෙලා..... ගෙවල් උගස් තියල.....අවදානමක් අරගෙන මෙහෙ ඇවිත් වරද්දගන්න එපා...... කරුමෙට හරි වැරදුනොත්....... එදාට පරම්පරාවම මහපාරෙ
...... (සක්විති සීන් මතකනෙ.....)
මේව ප්‍රසිද්දියේ කිවුවට කීදෙනෙක් මාව මරන්න හොයයිද දන්නෑ.....
එකෙක් මගේ බුදු ෆිට් එකක්...........
රොබොට් අයියා...... අම්මටසිරි ඔක්කෝටම සොරි වෙන්න ඕන.......මහ රෑ ගෙදර ආවෙ.....නිදි මරගාතෙ තඩි ෆොන්ට් එකකින් පෝස්ට් එක දාල තියෙන්නෙ............
අනේ මචන්....... ලංකාවෙ උඩදාගෙන සෝබනේ පෙන්නන බොහොමයක් උන් මෙහේ කරන්නෙ "සක්කිලි" වැඩේ........ ලංකාවෙ නම් ඔය රස්සාව කරන උන්ව ගෙදර හතරමායිමේ ගන්නෑ
....... මෙහේ දුක් විඳල ලංකාවෙ සෝබනය දැමීමත් එක විදියක මානසික තෘප්තියක්.......
ඉතින් උන් ගැන වැඩිය හිතන්න එපා......
මම ගැන කතාකලොත් උඹල කියන විදියට මම මහලොකුවට ජීවිතේ ගොඩ දාගත්තු කෙනෙක් නෙමයි......
ගොඩ දාගන්න දඟලන කෙනෙක්........ ලංකාවෙ උන්ට උදවු කරන්න ගිහින් ගොඩක් වැරදුන කෙනෙක්........
මගේ අම්ම
තත්තා
කෝටිපතියො නෙමෙයි......... දෙන්නම විශ්‍රාමික ගුරුවරු........ දන්නවනෙ ඒකාලෙ වැටුප කීයද කියල......... මොනව වුනත් මම කරපු රස්සාවෙන් මට ලංකාවෙ සැපට ඉන්න තිබුන........ ඒ රස්සාවෙන්ම සෙට්වුන හාමිනේ
නිසා ඔක්කෝම දමල ගහල මෙහේ එන්න වුනා
angry:අහල සතියෙන් ඒකි මෙහේ ආව..... දන්නවනම් මලාට අහන්නෑ
...... මොනව කරන්නද...... අවුරුදු 3ක් පීඑස්ටීඑන් ලව් ලොල්
).........ලංකාවෙ තිබුන සැප දැන් අපි දෙන්නටම නෑ........
මම මගේ කියුබිකල් එකේ තඩි ස්ක්‍රීන් 2ක් දාගෙන වොච් ගාඩ්, සිස්කො ෆයර් වෝල් දාගෙන.... වයිරස් වෝල්දාගෙන....... තඩි අය් බී එම් සවර්ස් තියාගෙන ලෝටස් නෝට්ස් ඒ.එස් 400 ඇඩ්මින් කරකර හිටිය කාලෙ මට ජීවිතේට අමතක කරන්න බෑ....... මෙහේ ඉඳන් අපි දෙන්න හිතින් දහස් වරක් දුක් වෙනව අපි කරගත්තෙ මෝඩකමක්ද කියල
...... අපි ඉන්නෙ මහා තනිකමකින්......
ඉස්සර දවසගානෙ සෙට්වුන යාලුවො.......
දෙකක් දාල සින්දු කියපු අතීතය.....
ටිකක් වැඩිවුනාම වෙරි බහිනකන් හොටෙල් ගානෙ රවුම් ගහපු අතීතය......
පන දුන් නැතත් පන දෙන්න වගේ හිටිය යාලුවො දැන් කවුරුත් නෑ......... අපි හරියට එලිමහන් හිර කඳවුරක ඉන්න හිරකාරයො
වගේ.............ඕව ඔක්කෝම මතක් වුනාම වයිෆ්වයි පොඩි එකාවයි (ඒකිට දැන් අවුරුද්දයි......) දාගෙන පෙට්‍රල් ඉවරවෙනකන් ඔලුව හැරිච්ච අතේ යනව...........
නමුත් අපි මේ කැප කිරීම කරන්නෙ අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන්......
මෙහේ පහසුකම් වැඩියි.......
ආදායම වැඩියි.....
වෙන එකක් තියා උඹල පෙරුම් පුර පුර යන්න බලන් ඉන්න රටවල් 27කට මෙහේ ඩොකියුමන්ට්ස් හදාගත්තහම වීස නැතිව ගමේ යනව වගේ යන්න පුලුවන්
හැබැයි ලංකාවෙ හිටියනම් ගෙවල් දොරවල් ලියල දෙනව කියුවත් වීස දෙන් නෑ......ලංකික වීමේ එකම සාපය ඕක විතරයි......අනිත් ඔක්කොම අතින් ලංකාව කොහෙටවත් සමකරන්න බෑ......
කියන්න බොහෝ දේ තිබුනත් මට මේ ත්‍රෙඩ් එක කැතකරන්න බෑ....... සමහර මිනිස්සු මහ සීතලේ පාරවල ඉන්නව.....(වැඩි එකක් තියා මගේ අල්ලපු ගෙදර ඉන්න තඩි ගෑනි ඒකිගෙ ලාබාල පෙම්වතාව මහ සීතලෙ එලියට ඇදල දාල සතියකින් අලුත් එකෙක් ගෙනාව )..... මොනව කරන්නද....... අපේදෙමවුපියො
අපිව හදල තියෙන්නෙ එහෙම උන්ට පිහිට වෙන්න...... නමුත් ඒ උන්ව උන්ගෙ
දෙමවුපියො හදල තියෙන්නෙ උදවු කරපු එකාගෙ ගෑනිටත් කෙලල කෑ බතේ පහරන්න........මේ ජීවිතේ හරි අමුතුයි....... හොඳින් හිටියොත් කලකිරීම් අනන්තයි.......
අනික් වැදගත් කාරනය....... මොනම හේතුවක් නිසාවත් ණය වෙලා මේ වගේ රටකට එන්න එපා...... සල්ලි තියෙන උන් සල්ලි වැඩිකරගන්න ආවට අපි වගේ දුප්පත් අම්ම
තාත්තගෙ
ලමයි ණය වෙලා..... ගෙවල් උගස් තියල.....අවදානමක් අරගෙන මෙහෙ ඇවිත් වරද්දගන්න එපා...... කරුමෙට හරි වැරදුනොත්....... එදාට පරම්පරාවම මහපාරෙ
...... (සක්විති සීන් මතකනෙ.....)
මේව ප්‍රසිද්දියේ කිවුවට කීදෙනෙක් මාව මරන්න හොයයිද දන්නෑ.....
මම හිතනව මම මගේ යුතුකම ඉටුකරා කියල...... මේ දේවල් නොදැන ඇවිත් ගත්ත එකාට සාපකරනවට වඩා යතාර්තය දැනගෙන ඇවිත් ශක්තියෙන් මූනදීම කෝකටත් හොඳයි....
ආ.... අන්තිමට දෙයක් මතක්වුනා...... මෙහේ එන්න හිතන් ඉන්න උන් දෙතුන්පාරක්වත් "මචන්" ෆිල්ම් එක බලපල්ල...... ජීවිතේ ගැන ඉගෙනගන්න දේවල් ගොඩක් ඒකෙ තියෙනව...... ඔය සීන් එකෙන් පැනපුඑකෙක් මගේ බුදු ෆිට් එකක්...........
ස්තූතියි......
රොබොට් අයියා......
ookata yana interview ekedi balanne puka diha. maximum circumference thiyana evunta yanna denawa. habayi loku karagaththe ministergen kiyala letter ekak oona

owwata etin gotta allala tiyenda one ne... nathuwa sudusu kamata dena ewa newei ne,

රොබට් අය්යට ගොඩක් ස්තුතියි.................![]()
yaluwane mata podi udauwak karanna me job visa gena tiyena newspaper 1ka kawadadine 1kda mata e wistara tika ewanawada man italy embassy 1ke beluwa ehema informationj 1k ne tama oarana 1ka dala tiyenne eketh plz help me