1. Ryan08

    ඔරකල් බෙසිකයා YouTube එකත් එක්කම බ්ලොක් කරලා නෙද

    පිස්සෙක් පාලකයා උනත් පාලකයා පිස්සෙක් උනත් ප්‍රතිපලය එකයි. මුගේ තකතීරු වැඩ නිසා දැන් හෙම්බිරිස්සාව නිවුමොනියාවක් කරලා නතර වෙන්නේ
  2. Ryan08

    දැන් තත්ත්වය.. පොලිස් බසයක් පැමිණ වාහන කුඩු කරගෙන යයි!

    පරිස්සමින් බං මොනවා කරනත් ජිවත්වෙලා ඉන්න ඕන කියන එක ඔළුවේ තියාගනින්ලා. මුන් දැන් පිස්සු වැටිච්ච බල්ලෝ වගේ ඉස්සරහට එන හැම එකාවම හපාකන්න බලන්නේ. උබලා තාම ඔය දැක්කේ කසකාරයෝ විතරයි පෙරහැර මග එනවා. පරිස්සමින්
  3. Ryan08

    නාමල් රාජපක්ෂගේ බිරිඳ සහ බිරිඳගේ පවුලේ අය මාලදිවයිනට පැන යයි!

    බේබිලව සප්‍රයිස් කරන්න රෙඩ්ද??? 😁😁
  4. Ryan08

    Sf මාමිලා

    විරුවෝ බලුවෙන්න යන්නේ. අහිංසක උන්ට තමයි මුන්ගේ සේරම චන්ඩිකම්
  5. Ryan08

    අත්පුඩි ගහපු ලෝයර්ලට එරෙහි ක්‍රියාමාර්ග ගනු

    එහෙනම් ඊට ඉස්සෙල්ලා මෙච්චරකල් දේශපාලුවන්ට අත්පුඩි ගහපු රටේ හැම එකාවම අත්අඩංගුවට ගන්න ඕන මොකද උන්ට වඩා ලොකු අපරාධකාරයෝ ලංකාවේ හිරගෙවල් වල වත් නෑ.
  6. Ryan08

    ATM

    හරිනම් ඔය බෝඩ් එකේ ලියන්න තිබුනේ මෙතන පාවහන් තබා යන්න කියලා. මළාට එකෙක් ඔතන සෙරෙප්පු තියලා යන්නේ නෑ. අපේ උන් එහෙම තමයි එළියට බැස්සොත් මරණවා කිව්වොත් ඒ මරන්න එන එකා මොනවගේද කියලා බලන්න හරි එළියට බහිනවා 😁😁😁
  7. Ryan08

    Keels පො### ගොටා 🤣🤣

    get up,stand up stand up for your right get up stand up don't give up the fight 👍👍👍
  8. Ryan08

    මෝඩ නන්දයා විහින් අනාගත්තා

    මේ සන්ධ්‍යා එක්නැලිගොඩ. අතුරුදහන් වෙච්ච ප්‍රගීත් එක්නැලිගොඩගේ වයිෆ්. ඒ මනුස්සයා මීට මාස දෙක තුනකට කලින් තට්ටේ ගාලා පොල් ගැහුවා තමන්ගේ මිනිහා අතුරුදහන් කරන්න දායකවෙච්ච සේරම උන්ට සාප කරලා. දැන් මේ පලදෙන්නේ ඒ සාපෙ කියලා තමයි ඔය නොකියා කියලා තියෙන්නේ
  9. Ryan08

    ජනාධිපති ගෝටාභය ඉල්ලා අස්වුනා.

    සේරටම කලින් මේකට උතරයක් දීලා හිටපන්. උබ ඉන්න ගෙදර හතර වටින්ම ගිණිගනිද්දී උබ ඉස්සල්ලම කරන්නේ ගෙදරින් එළියට පනින එකද නැත්නම් එළියට පැන්නට පස්සේ ඉන්නේ කොහෙද කියලා කල්පනා කරන එකද?? ලංකාවම ගිණිගන්නවා මචං. පණ බේරගන්න එළියට පනින්න හදන උන්ට උදව් කරන්න බැරිනම් අඩුම ගානේ අනිත් උන්ට අවහිරයක් වෙන විදියට...
  10. Ryan08

    ආදරෙයි ශලනි ඒ වචන වලට.

    👍👍👍👍👍👍👍
  11. Ryan08

    සැබෑ ආදරය මේ වගේ මහපාරකදී උවද හමු විය හැකී....😌

    තූ තොපි. මගේ තාත්තා වගේ කියලා ඒකී පොලිස්කාරයව බදාගන්නෙ. ඔය ඔෆිසර් භාරතගේ හොදම යාලුවෙක්.වැල බලලා ඔලුව කුරුවල් කරගෙන ඉන්න උන් එක්ක උද්ගෝෂණ කරලා ආණ්ඩු පෙරලන්න හදන උන්ට වෙනම සම්මානයක් දෙන්න ඕන.
  12. Ryan08

    Komada eka

    උබලව බයකරගෙන හිටපු උන් උබලට බයයි කියන්නෙම ජයග්‍රහණයක්‌ 👍
  13. Ryan08

    තව පොඩ්ඩෙන් රැවටෙනවා

    මූට පිටපත ලියන්න දුන්නානම් එහෙම ඔය ගිණි තියපු එකා තාම අම්මගේ බඩේ 😁😁
  14. Ryan08

    Gota Right Now

    😁
  15. Ryan08

    මුරුත්තෙටුවෙ හොර ගනයාගේ බෙන්ස් එක.

    දැන් ඉතිං වේගයෙන් නිවන් යන්න පුළුවන් 😁😁😁 පාරේ තියෙන ලයිට් 😁
  16. Ryan08

    කචා බදම් 😂😂😂

    බලහන් ඉතිං කාලයක් වීරයෙක් වෙච්ච එකෙක් ජෝකර්ට ඇදපු ඉක්මන 😁
  17. Ryan08

    හදිසිනිතිය වැඩ පටන් ගනි. තරුණයෙක් අතුරුදහන්. 🔴BREAKING #පො#න්නගොටා

    මිනිස්සුන්ව තවත් කුලප්පු කරගන්න හදන්නේ
  18. Ryan08

    මූව උස්සලා

    ☹️☹️☹️☹️
  19. Ryan08

    රට දිනවන අලුත් ජනාධිපතිවරයෙක් .... පැතුම්

    මූව හිරේට ගන්නවා කියලා තියෙන්නේ ආපහු කසාදයක්වත් බදින්න යනවද?? 😁

    No contents