ඇත්ත. මුන්ට විරුද්දයි කියන්නේ අනිත් උන්ට පක්ෂයි කියන එක නෙවෙයි කියලා පැහැදිලිව කියන්න ඕන නැත්නම් මිනිස්සු දක්වන විරෝධයේ වාසිය යන්නේ කොහේවත් නැති එකෙකුට. දේශපාලනය අයින්කරලා සාමාන්ය මිනිස්සු කොච්චර බලවත්ද කියන එක ඔය සේරම පක්ෂවල උන්ට පෙන්නන්න ඕන. එතකොට අඩුම ගානේ මිටපස්සේ බලය ගන්න එකෙක් හරි හැදෙයි