1. Ryan08

    බැසිල් මාරු උනාද????

    මම ආයෙත් නැගිට්ටා පුතේ කියලා කොහෙන් හරි මතුවෙයි. 😁😁😁
  2. Ryan08

    මතකද රාජපක්ෂ ආණ්ඩුවක් ආවොත් මොකද වෙන්නේ කියලා අනාවැකි කියපු ආච්චි?

    පව් බං මේ වයසක මනුස්සයව මුන් අවුස්සනවා.
  3. Ryan08

    කඩු පාරවල් කාගෙන ..

    අපේ youtube හිඟන්නෝ දැන් ඔය කොල්ලගේ මොන්ටිසෝරි ටීචර්ගේ ඉදන් පොඩිකාලේ බඩු ගත්ත සිල්ලර කඩේ මුදලාලිගේ වෙනකම් වොයිස් කට් දායි 😁😁😁😁
  4. Ryan08

    ඔලුව කොයි හැටි වෙතත් තනේ නම් හැප්පුණා

    තමන්ගේ ගෑණු දරුවන්ව එක එක නරියන්ට උස්සන්න පෙරලන්න උඩ දාන්න චැනල් වලට දීලා. ගෙදර ඉදන් ඒක tv එකේන් බලන් අප්පුඩි ගහන දෙමව්පියන්ට ගහන්න ඕන සේරටම ඉස්සල්ලා
  5. Ryan08

    හිගන්නාගේ උජාරුව

    සහතික ඇත්ත අපි හිත හොදින් කරන දේවල් කාලයක් යද්දී උන් හිතන්නේ අපි කරන්නම ඕන, එහෙම කරන එක අපේ වගකීමක් කියලා.
  6. Ryan08

    ජනතාව දිගුවේලාවක් පෝලිම් වල සිටීමෙන් විශාදය තත්වය ඉක්මවා යයි. කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් පාර දිගේ පෙරලාගෙන යයි!

    පව් බං. ගෙදරක අම්මා තාත්තා කඩාගෙන වැටෙනවා කියන්නේ එතනින් එහාට සේරම ඉවරයිනේ ☹️☹️
  7. Ryan08

    ලංකාව

    අපි දුක්වුණා කියලා මොනවද වෙනස් වෙන්නේ???? ලංකාව දියුණු කරන්න පුළුවන් හැබැයි ඒක අපේ ජිවිතකාලේ ඇතුලේ වෙන්නේ නෑ. ඒ නිසා මම දියුණු රටක් තෝරගත්ත ජිවත්වෙන්න.මම ජිවිතේට කිසිම පක්ෂයක් වෙනුවෙන් මගේ චන්දෙ පාවිච්චි කරලා නෑ. කරන්නෙත් නෑ. ඔය සේරම එන්නේ පක්ෂේ දිනවලා උන් ගොඩ යන්න මිසක් රට දිනවලා රටේ ජනතාව ගොඩ...
  8. Ryan08

    අන්තිම වෙනකං බලන්න

    මේ ෆෝචුන් සෙට් එක නේද??? 😁😁😁😁
  9. Ryan08

    අවලංඟු කාසියක් විය

    උබ හිතනවද හොද සහකාරියක්‌ අරන් ගෙදරට වෙලා ඉන්න පුළුවන් කියලා උබට ඒ ජිවිතේ නඩත්තු කරන්න මහන්සි වෙලා හම්බකරන්න වෙනවා. දරුවෝ ලැබුනම ඊටවඩා මහන්සි වෙන්න වෙනවා.
  10. Ryan08

    යුක්රේනයට සහය දැක්වීමට ගිය පිට රට සොල්දාදුවන් රුසියානු ගුවන් ප්‍රහාරයකින් මාරු දකි

    එහෙනම් අපිට බැනර් එකට ගහන්න තිබුණා "පුටීන් නිදැල්ලේ හේෂාන් බොරැල්ලේ " කියලා අපරාදේ 😁😁😁
  11. Ryan08

    ගල්කිස්ස

    ඒක ඇත්ත පාලකයෝ කොහොමත් සයිලන්ට් ඒ අස්සේ උන්ට විරෝධය පාන උනුත් සයිලන්ට් එකේ ඉටිපන්දම අතේ තියාගෙන කටයි පු@% වහගෙන හිටියම ඊටපස්සේ එන්නේ ඉටිපන්දම් හිඟයක් මොකද තව ඉටිපන්දම් නැවක් ගෙනත් පත්තුකරගෙන හිටියත් උන්ට ඇහෙන්නේ පේන්නේ නෑ
  12. Ryan08

    Apartment Case ekak

    ඒ මිනිස්සුන්ට තියෙන වාසිය උබලා හරියට උන්ගේ ගෙදර බලාගන්න එක උබලට තියෙන වාසිය රෙන්ට් එකක් නැතුව ඔතන ඉන්න ලැබෙන එක. ඊටවඩා දෙයක් හිතන්න යන්න එපා. මෙතන සමහර උන් කියලා තියෙනවා වගේ ඒ මිනිස්සුන්ගේ දේපළ ඩැහැගන්න වගේ තුට්ටු දෙකේ වැඩ නම් කරන්න හිතන්නවත් එපා. ඒ මිනිස්සු උබලව ඕනවටත් වඩා විස්වාස කරනවා ටික...
  13. Ryan08

    මෙහෙට දීපිය..🤣🤣🤣

    😁😁😁
  14. Ryan08

    තාමත් ඇස් පියා ගත්තම රාජපක්ෂලා පේනවාද?

    දැන් තමයි හොදටම පේන්නේ 😁😁😁 උන්ව විතරක් නෙවෙයි උන්ගේ නොදැක්ක දෙමව්පියොත් පේනවා 😁 හැබැයි ඒකේ තේරුම අනිත් උන් පට්ට හොදයි කියන එක නෙවෙයි. උන් දැන් හදන්නේ බොර දියේ මාළු බාන්න
  15. Ryan08

    ගම්පහ තරුණයෙක් වතුරේ ගහගෙන යනවා..

    මේ වගේ උන් ගැන නම් දුක්වෙන එකත් අපරාධයක්. ඒත් හදපු වදපු දෙමව්පියෝ පව්
  16. Ryan08

    Dan Nam sapai

    😁😁😁😁😁
  17. Ryan08

    විස්ව සක්තිය මෙන්න ගුපියනේ

    විශ්වය පුරා විහිදී ගිය පොදුජන ජය රාවය ආපහු හරවලා.රට අවුරුදු තුනක් ආපස්සට ගෙනිහින් දෙන්න බැරිද දන්නේ නෑ. මොකද අපි වෙනුවෙන් අපි අතරින්ම නැගිච්ච බලාපොරොත්තු නිසා මේවෙනකොට පෝලිමක හිටගෙන ඉන්නවත් පණ නෑ 😁😁
  18. Ryan08

    * සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය *

    කවුරුවත් හොද නෑ බං. අවශ්‍යතාවය අනුව හොදයි වගේ රඟපාන උන් තමයි ඉන්නේ. හොදටම රඟපාන එකාට මිනිස්සු අහුවෙනවා. ඉතිං ඌ දිනනවා
  19. Ryan08

    16 වනදා ජනපති ජාතිය අමතයි

    ජාතිය නම් පැය විසිහතරෙම ජනාධිපතිව අමතනවා 😁

    No contents