ජෙවිපි එකෙ පුද්ගලයන්ට ජනතාව කැමතියි එකයි සංදානෙන් ඉල්ලනකොට කජෙවිපි අය මුලින්ම ආවෙ අනිත් පක්ශ වලට වෙන දෙ ජෙවිපි එකට වෙන්නෙ නැහැ බන්
39 ක් උන නිසා උන් අදි තක්සෙරුවෙන් හිතුවා එකයි කෙල වෙලා ගියෙ පක්ශෙ ගැන තාම පරන මිනිස්සු බයෙන් ඉන්නෙ එත් අලුත් කොල්ලන්ට කැමතියි
දැන් ඔය මොන රෙද්ද කියව ගත්තාත් ජෙවිපි...