1. gayankuwait

    poන්සේකා පන්දම නිවා දමයි

    එහෙනම් නැවුම් පිට 55% කට වඩා අරන් දිනන්න තිබුනා ;)
  2. gayankuwait

    බොන එවුන්ව පෙනෙන හැටි!

    බොන උන් නිරොගිව මනුස්සයො විදියට ඉන්නවා ගොඩාක් තැන් වල නොබන උන්ට වඩා සතුටෙන් සැපෙන් ගිහි ජිවිතය විදිමින් සමහරක් කාල කන්නි බොනවා නෙමෙ බෙල්ලෙ එල්ල්ල ගෙන ඉන්නෙ
  3. gayankuwait

    poන්සේකා පන්දම නිවා දමයි

    අන්මෙ පවු මෙ මනුස්සයා වැරදි වෙලාවෙ දෙශපාලනයට ආවෙ මෙන්න මෙ කාලෙ ආව්නම් මිනිහා දිනනවා මහින්දව පරදවලා අනික කටත් පරිස්සම් කර ගත්තානම්
  4. gayankuwait

    චන්ද්‍රිකා යෝගය හා චන්ඩිකා යෝගය

    මෙ නම් අවුරුදු 12ක් රට කාපු බැල්ලි
  5. gayankuwait

    කෙල්ලෙක්_එක්ක කාමරේක

    අමු කොපියක්නේ ඔයි අර ඉන්දියන් clip එකේ. ඕක හදපු එවන් හිතන්නේ අපි ලිං ගෙම්බෝ කියලද?
  6. gayankuwait

    මම මේ රටේ ජනාධිපති උනොත්

    මම නම් කරන්නෙ ඉන්න හැත්ත බුරුද්දටම අයින් කරනවා කැම්පස් වල ඉන්න මහචාර්යවරුන්ගෙන් 10 % ක් ගන්නවා රැකියා විරහිත උපාදිදාරින්ටත් 10% දෙනවා මිඩියා නලු ගායකයන්ටත් (වැදගත් චරිත )10% ගන්නවා බිස්නස් කරන අය අතරිනුත් 10% ක් ගන්නවා මම දන්න කියන විශ්වාස කරන අයටත් 10% දෙනවා එලකිරියටත් 2ක් ට චාන්ස් එක දෙනවා...
  7. gayankuwait

    පාප් වහන්සේ සහ බොදු බලේ

    මම හිතන්නෙ නැහැ ලොකෙම හැදුවාත් ප්‍ර්ශ්නයක් වෙයි කියලා මොකද බෙලි කැපිලි නැහැ ත්‍ර්සවාදය නැහැ වෙන ආගම් වල උන්ට අහිතක් නැ
  8. gayankuwait

    EK Married Club-10

    ජිකේ එකෙ
  9. gayankuwait

    EK Married Club-10

    අයියා කින්:dull::yes::yes:;) :rofl::yes: :love: අඩො මරු පින් ක්ම බන් :love: හරි මම 4975ක් දෙන්නම්:love: ඔයයි මායි කියන්නෙ දෙන්නෙක් නෙමෙ අපි හදවතින් එක් වෙලා ඉවරයි
  10. gayankuwait

    පාප් වහන්සේ සහ බොදු බලේ

    පාප් වහන්සේ සහ බොදු බලේ 10-22-2014 05:15 PM ado ohe hingannektat denne dinar ne. ado rs 400+ ne ban. mata nam indapu sathiyata epama una. mas mas mas mas mane ban wena kemak ettema ne. anthime amaru wela otu kiriyi,normal kriyi bibi hitiye. ee week eka epama una. fuck kuwait weather...
  11. gayankuwait

    EK Married Club-10

    මැ කල්බ් එකෙ ද වෙනි සංවස්සරයට මොනා හරි කරමු බන් බලු කපුටු දානයක් දෙමු සල්ලි එකතු කරලා ඔය තියෙනවා කියන අපල දුබල දුරු වෙන්න කියලා නැතතාවත් අඩ ගහ ගමු හැල්ල කියවන්න?
  12. gayankuwait

    EK Married Club-10

    බොරු කියන්නෙ නැහැ මම අමුලිකවම:rofl:
  13. gayankuwait

    වලතර ප්‍රෙහෙලිකාව

    උ ඉන්නවා ගුලි අබර අබර පාඩුවෙ ඉන්න දියන් උබලා එදා ඉදලාම කරෙ කොටවන එක මිනිස්සුන්ව දැනුත් ඔය අවුස්සන්නනෙ හදන්නෙ මහා බක්ලු මිනිස්සු බන්
  14. gayankuwait

    EK Married Club-10

    කිබුලා තම්යි ඔහොම රෙප් කපන්නෙ මගෙත් එක පාරක් ඔහොම රෙප් කපලා තිබුනා මාම ටින්ටියගෙන් ඇහුවාහාම කිවුවා නාකි දොස්තරයෙක් කියලා මම ගනන් ගන්නෙ නැහැ එකම කුටුම්බෙ සහො නිසා:rofl:
  15. gayankuwait

    EK Married Club-10

    You must spread some Reputation around before giving it to ! පරාල කන්නා, again.
  16. gayankuwait

    වලතර ප්‍රෙහෙලිකාව

    You must spread some Reputation around before giving it to crazybuddy again.
  17. gayankuwait

    පාප් වහන්සේ සහ බොදු බලේ

    පාප් වහන්සෙන්සෙ දැන් අ800 වගෙ කාලෙ හිටපු පප් වහන්සෙලා නෙමෙ මනුස්සත්වය තිය්න උතුමා අනික මෙ පාප් වහන්සෙනා ගොඩාක්ම හොද කෙනෙක්

    No contents