මචංලා මට ලොකුම ලොකු හෙල්ප් එකක් ඕනේ. මගෙ Machine ඒකේ partion 6 ක් තිබුනා.
දෙකක Ubuntu දාලා තිබුනෙ. එකක system ඒකයි අනෙක් එක swap . එක විදිහටයි use කරලා තිබුනෙ. XP ත් දාලා තිබ්බා. මම ubuntu දාලා තිබ්බ partion 2 xp වල manage ගිහින් delete logical drive kalama තව මගෙ තිබ්බ E: partition එකයි F...