යාලුවනේ ... උඹලට zbigz එක වැඩ කරනවද??? free account වලින් 700KB/800KB වගේ බාන්න දෙනවද?
මට මේ ටිකේ zbigz එකෙන් බාන්න දෙන්නෙ නෑනෙ බං. file එක zip වෙන්නත් සෑහෙන වෙලා යනවා. ඒ ගිහිල්ලත් IDM එකෙන් download එක capture කරන්නත් සෑහෙන වෙලා යනවා. size එක පෙන්නන්නෙත් නෑ. cancel කරලා resume කලාම ටිකක් වෙලා...