පටු විදියට හිතන්න එපා බන්. එක්කෙනෙක් විතරක් හැමදාම රට පාලනය කරන්න බැනේ. අනිත් යටත් අවස්ථාව දෙන්න ඕනේ. ඉස්කෝලෙක උනත් head preffect වෙනස් කරනවනේ.හැමදාම තියන් ඉන්නේ නෑ. කෙනෙක්ට අවස්ථාවක් නොදී කරන්න පුලුවන්ද බැරිද කියල තීරණය කරන්න පුලුවන්ද ? මම කාටවත් කඩේ නම් යන්නේ නෑ එත් කුරු හරි බලය අනිසි ලෙස...