විධායක බලතල කප්පාදුයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විධායක බලතල කප්පාදුයි

    කෝ මේ බයියෝ බයියන්ගේ මහ එකා වගේ බලය රැස් කරගෙන පොදි ගහගෙන එකාධිපතියෝ වෙන්න ගියේ නෑ මෛත්‍රි ඔන්න අද ගැසට් එකතු මුද්‍රණයට දාල .මුලින් එකග වුවාට වඩා බලතල ‍අහෝසියකට යන්න තමයි හදලා තියෙන්නේ එත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැමත්ත නැති හින්දා ටිකක් සංශෝධනය වෙලා රටේ සේනාධිනායකය ඡනාදිපති වගේ කාරණා ඊට ඇතුලත් .ඡානිදිපති කාල සීමාව වසර පහයි දැරිය හැකි කාලසීමාව වාර දෙකයි මෛත්‍රි විශාම යද්දි තවත් බලතල අඩු වෙන්වා කියලා තමයි කියන්නේ .ඡනාදිපති වරයාත් නිතියට යටත් කරලා තියෙන්නේ මේ වගේ හොද දේවල් ගොඩක් තියෙනවා ඡන්ද ක්‍රමයත් වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ බලමු ගැසට් එක ආවම වැඩි විස්තර .ඔන්න බලපල්ලා මෛත්‍රිගේ මහින්දගෙයි වෙනස .
     
    • Like
    Reactions: DJLEOx78

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    මෙච්චර කාලයක් කරන්ඩ බැරි වුණ දේ ඔන්න කළා....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    elakiri ehenam....
    11.gif

    බලමු ගැසට් එක ආවම වැඩි විස්තර :yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Ah meka kare ayeth Mahinda kala eli bahina nisa ne.
    Rate wiyawastawa dan hadanne, parana hitapu minissunta gema denna.
    Ratata monawunath kamak ne wage...

    Kiyawala balanna oke tiyena dewal.

    Mahinda hire danna puluwan chance ekak ganna tama oka hadala tiyenne.
    Mokada us, un, uk unta mahinda hire danna uwamanawa tibbane koti peredduwa nisa.
    Anika unge ratawala inna demala heththa unta bala karana nisa..

    Balamu
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    අර රජාවම ඔනෙ කියලා පු* කෙහෙල් ගෙඩියක් ගහගෙන කෑගහපු කෙහෙල් ගෙඩි අප්පු කො දැන්...? රත්නපුරේට සෙනග එකතු කරන්න ගිහින්ද..? :lol:
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    Ah meka kare ayeth Mahinda kala eli bahina nisa ne.
    Rate wiyawastawa dan hadanne, parana hitapu minissunta gema denna.
    Ratata monawunath kamak ne wage...

    Kiyawala balanna oke tiyena dewal.

    Mahinda hire danna puluwan chance ekak ganna tama oka hadala tiyenne.
    Mokada us, un, uk unta mahinda hire danna uwamanawa tibbane koti peredduwa nisa.
    Anika unge ratawala inna demala heththa unta bala karana nisa..

    Balamu

    පටු විදියට හිතන්න එපා බන්. එක්කෙනෙක් විතරක් හැමදාම රට පාලනය කරන්න බැනේ. අනිත් යටත් අවස්ථාව දෙන්න ඕනේ. ඉස්කෝලෙක උනත් head preffect වෙනස් කරනවනේ.හැමදාම තියන් ඉන්නේ නෑ. කෙනෙක්ට අවස්ථාවක් නොදී කරන්න පුලුවන්ද බැරිද කියල තීරණය කරන්න පුලුවන්ද ? මම කාටවත් කඩේ නම් යන්නේ නෑ එත් කුරු හරි බලය අනිසි ලෙස පාවිච්චි කරනවානම් මගේ චන්දෙ හරි තැනට පාවිච්චි කරනවා. මේක දැකල බනි.අම්මා තාත්තා උනත් වැරැද්ද නම් වැරැද්ද තමා බන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    Ah meka kare ayeth Mahinda kala eli bahina nisa ne.
    Rate wiyawastawa dan hadanne, parana hitapu minissunta gema denna.
    Ratata monawunath kamak ne wage...

    Kiyawala balanna oke tiyena dewal.

    Mahinda hire danna puluwan chance ekak ganna tama oka hadala tiyenne.
    Mokada us, un, uk unta mahinda hire danna uwamanawa tibbane koti peredduwa nisa.
    Anika unge ratawala inna demala heththa unta bala karana nisa..

    Balamu

    baya wenna epa mahindawa hire dane ba. alutin neethi genalla, parana dewalwalata danduwam denna ba. DONT WORRY BY :cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලමු මේක සම්මත කරගන්න බැරි වුනොත් අපේ රටේ දේශපලකයින්ගෙන් වැඩක් නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ah meka kare ayeth Mahinda kala eli bahina nisa ne.
    Rate wiyawastawa dan hadanne, parana hitapu minissunta gema denna.
    Ratata monawunath kamak ne wage...

    Kiyawala balanna oke tiyena dewal.

    Mahinda hire danna puluwan chance ekak ganna tama oka hadala tiyenne.
    Mokada us, un, uk unta mahinda hire danna uwamanawa tibbane koti peredduwa nisa.
    Anika unge ratawala inna demala heththa unta bala karana nisa..

    Balamu

    ඇයි මහින්ද මෛත්‍රිටත් නඩු දාන්න පුලුවන්නේ එහෙනම් මෛත්‍රිට තිබුනානේ මේක ගේනනේ නැතිව ඉන්න වැරදි කරපු මිනිස්සු තමයි නිතියට බය වෙන්න ඔනේ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ah meka kare ayeth Mahinda kala eli bahina nisa ne.
    Rate wiyawastawa dan hadanne, parana hitapu minissunta gema denna.
    Ratata monawunath kamak ne wage...

    Kiyawala balanna oke tiyena dewal.

    Mahinda hire danna puluwan chance ekak ganna tama oka hadala tiyenne.
    Mokada us, un, uk unta mahinda hire danna uwamanawa tibbane koti peredduwa nisa.
    Anika unge ratawala inna demala heththa unta bala karana nisa..

    Balamu
    ඕවා මයිත්‍රී කිවෙ ඡන්ද කාලෙ. එහෙනම් ඒ කාලෙ ඉදන්ම අපුච්චහ් කල එළි බහින එකට ගේම දීලනේ. බයි මොළේ දිග පළල පෙන්නන්න එපා බන්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බලමු මේක සම්මත කරගන්න බැරි වුනොත් අපේ රටේ දේශපලකයින්ගෙන් වැඩක් නෑ.
    Sirawata ban.
    Habai meka April 23 ta kalin parliament ekata gena nisa godak aya vote karai meka sammatha karaganna. Unta one kohomahari aye parliament ekata enna. Constitution alteration ekata kamathi nathi wunoth minissu aye chande denne naha kiyala un dannawa.
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    ඇයි මහින්ද මෛත්‍රිටත් නඩු දාන්න පුලුවන්නේ එහෙනම් මෛත්‍රිට තිබුනානේ මේක ගේනනේ නැතිව ඉන්න වැරදි කරපු මිනිස්සු තමයි නිතියට බය වෙන්න ඔනේ.

    :yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනාද අලුත් සන්ශෝදනේට අයත් වෙන්නේ? විස්තරය්ක් තියෙනවද? මුක්තිය අයි කරල නේද?

    ඡනමත විචාරක් නැතුව සංශොනය කරන්න පුලුවන් ගොඩක් ඒව සංශොධනය කරනවා කියලා තමයි කියන්නේ .සේනාධිනායක ඡනාධිපතිලු තාම එකත් ඉවත් කරන්න මෛත්‍රි කැමති වෙලාලු එත් නිදහස් පක්ෂයයි ,හෙලඋරැමයයි ආරක්ෂාවට බලපාන බලතල ඡනාධිපති යටතේම තියන්න කියලා තමයි කියලා තියෙන්නේ අනිත් එව බලතල පාර්ලේමෙන්තුව හා පාරිලේමේන්තුව හරහා යම් බලතල ප්‍රමාණයක් අගමැතිට වශයෙන් බෙදිලා .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Sirawata ban.
    Habai meka April 23 ta kalin parliament ekata gena nisa godak aya vote karai meka sammatha karaganna. Unta one kohomahari aye parliament ekata enna. Constitution alteration ekata kamathi nathi wunoth minissu aye chande denne naha kiyala un dannawa.

    :yes:හොරුන්ට නාමයොඡනා නොදුන්නොත් තවත් හොදයි මේක හරියට කලොත් මෛත්‍රිගේ ගේ ඡනප්‍රසාදය තවත් වැඩි වෙනවා .