මචං පොඩි කාර් එකක් ගන්න කියල බැලුවෙ අතේ දැනට පොඩි ගානක් තියෙනව.. ඉතුරු ටික දාල බ්රෑන්ඩ් නිව් එකක් ගන්න තමයි හිතන් ඉන්නෙ.. බලපු වාහන වලින් හිතට අතට හරියන වහනේකට සෙට් උනේ Daihatsu Mira එක තමයි..
මේ වාහනේ පදින උන් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද ?.. මෙන්න මේවා තමයි මට තියෙන ප්රශ්න,
1. මේ දවස්...