Daihatsu Mira

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං පොඩි කාර් එකක් ගන්න කියල බැලුවෙ අතේ දැනට පොඩි ගානක් තියෙනව.. ඉතුරු ටික දාල බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න තමයි හිතන් ඉන්නෙ.. බලපු වාහන වලින් හිතට අතට හරියන වහනේකට සෙට් උනේ Daihatsu Mira එක තමයි..
    attachment.php
    attachment.php

    මේ වාහනේ පදින උන් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද ?.. මෙන්න මේවා තමයි මට තියෙන ප්‍රශ්න,

    1. මේ දවස් වල වහනයක් ගන්න එක අව්ලක් නැද්ද? ඉස්සරහට වාහන ගණන් අඩුවෙවිද??
    2. Daihatsu Mira කියන්නෙ හොඳ වහනයක්ද? පැදපු උන් තමයි විස්තර හොඳින්ම දන්නෙ
    3. කවදහරි වාහනේ විකුණගන්න ගියාම අම්බ කට්ටක් කන්න වේවිද daihatsu නිසා
    4. 30 LKS වලට අඩුවෙන් වෙන වහනයක් recommend කරනවානම් ඒ මොකද්ද ?

    5. අන්තිම එක තමයි වාහනේ ගනිද්දී මොන දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ ?...
     
    Attachments

    • 01w.jpg
      01w.jpg
      25.6 KB · Views: 606
    • 02_l3.jpg
      02_l3.jpg
      39.2 KB · Views: 595

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    uba leasing kochchara danawada macho
    matchan athe thiyenne 12k withara... ithuru tikata leasing danna hithan inne.. eth 50% ne denne.. valuation eken goda danna hithan inne.. nathnam podi lone parak gahanawa
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    660 cc අවුලක් නැත්තං ගන්න

    660 awl thamai matchan.. mama kalin padde 2.5cc ekak.. ekath ekka baladdi meka nikan pulun godak wage.. eth ithin monawa karannada thel ganan ne ban... :baffled:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අපේ ඔපිස්‌ එකේ කොල්ලෙක් ලග ඕකක් තිබ්බා. ඌනං කිකියා හිටියේ එල වාහනේ කියලා.

    හැබැයි අලුත් විස්තර නං දන්නේ නෑ, ඔකේ යද්දී බස් එකක් හැප්පිලා ඌ මලා:sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපේ ඔපිස්‌ එකේ කොල්ලෙක් ලග ඕකක් තිබ්බා. ඌනං කිකියා හිටියේ එල වාහනේ කියලා.

    හැබැයි අලුත් විස්තර නං දන්නේ නෑ, ඔකේ යද්දී බස් එකක් හැප්පිලා ඌ මලා:sorry:

    මනුස්සයෙක් අමාරුවෙන් හම්බ කරලා වාහනයක් ගන්න හදද්දී බලු කතා කියන්න එපා බන්. :angry:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    අපේ ඔපිස්‌ එකේ කොල්ලෙක් ලග ඕකක් තිබ්බා. ඌනං කිකියා හිටියේ එල වාහනේ කියලා.

    හැබැයි අලුත් විස්තර නං දන්නේ නෑ, ඔකේ යද්දී බස් එකක් හැප්පිලා ඌ මලා:sorry:
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මනුස්සයෙක් අමාරුවෙන් හම්බ කරලා වාහනයක් ගන්න හදද්දී බලු කතා කියන්න එපා බන්. :angry:

    හා. අපේ ඔෆිස් එකෙක්ට මේ කාර් එකක් තිබ්බ. ඌ කිව්ව විදියට මේක එල වාහනේ. ඌ ඔකේ යද්දී හැප්පිලා මලේ නෑ. :rolleyes:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    අපේ ඔපිස්‌ එකේ කොල්ලෙක් ලග ඕකක් තිබ්බා. ඌනං කිකියා හිටියේ එල වාහනේ කියලා.

    හැබැයි අලුත් විස්තර නං දන්නේ නෑ, ඔකේ යද්දී බස් එකක් හැප්පිලා ඌ මලා:sorry:
    sirawatama.. air bag 2k hari 4k hari thiyenawa kiyala thamai kiwwe... ewa wada karala nadda ban ethakota.. mona year ekeda?
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මනුස්සයෙක් අමාරුවෙන් හම්බ කරලා වාහනයක් ගන්න හදද්දී බලු කතා කියන්න එපා බන්. :angry:

    නෑ සහෝ... කොහොම උනත් ඔහු කියලා තියන දේ ඇත්ත. මොකද මේවගේ නාමය ජපන් උනාට එන්නේ ඉන්දියාවෙන්. Safety එක 0% යි. 1980 - 90 කාලේ ආව ජපන් වාහනයක ආව Safety එක හෝ ඒ වාහන වල තියන සැප පහසුව මේ (ජපන් නාමයන් සහිත) ඉන්දියන් ලඩි මොන එකකවත් නෑ. ඒක නිසා මේ වාහනේ ගන්න යන සහෝදරයට උනත් කියන්නේ ලක්ෂ 30 ක විතර බජට් එකක් තියනවානම් පරණ Toyota Vitz එකකට යන්න. මේ ටකරන් ලඩියට වඩා සැපත් උපරිම තියනවා හොදට තෙල් කරනවා. Safety එක උපරිමයට තියනවා. Highway එකේදි මම 120kmph කට ගිහින් තියනවා. කිසි අවුලක් නෑ. කදු වලත් 5ක් දාලා යකා වගේ අදිනවා. අනික වැදගත්ම දේ තමයි ඒක ගත්තට වඩා එක රුපියලකින් හරි වැඩිපුර ගානකට දෙන්න පුඵවන්...
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    අපේ ඔපිස්‌ එකේ කොල්ලෙක් ලග ඕකක් තිබ්බා. ඌනං කිකියා හිටියේ එල වාහනේ කියලා.

    හැබැයි අලුත් විස්තර නං දන්නේ නෑ, ඔකේ යද්දී බස් එකක් හැප්පිලා ඌ මලා:sorry:
    nodakin tho.. :baffled::baffled:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    නෑ සහෝ... කොහොම උනත් ඔහු කියලා තියන දේ ඇත්ත. මොකද මේවගේ නාමය ජපන් උනාට එන්නේ ඉන්දියාවෙන්. Safety එක 0% යි. 1980 - 90 කාලේ ආව ජපන් වාහනයක ආව Safety එක හෝ ඒ වාහන වල තියන සැප පහසුව මේ (ජපන් නාමයන් සහිත) ඉන්දියන් ලඩි මොන එකකවත් නෑ. ඒක නිසා මේ වාහනේ ගන්න යන සහෝදරයට උනත් කියන්නේ ලක්ෂ 30 ක විතර බජට් එකක් තියනවානම් පරණ Toyota Vitz එකකට යන්න. මේ ටකරන් ලඩියට වඩා සැපත් උපරිම තියනවා හොදට තෙල් කරනවා. Safety එක උපරිමයට තියනවා. Highway එකේදි මම 120kmph කට ගිහින් තියනවා. කිසි අවුලක් නෑ. කදු වලත් 5ක් දාලා යකා වගේ අදිනවා. අනික වැදගත්ම දේ තමයි ඒක ගත්තට වඩා එක රුපියලකින් හරි වැඩිපුර ගානකට දෙන්න පුඵවන්...
    meka indiyan da ban? mama danna tharamata Japan auction walin ban ganne.. dan daihatsu eka toyota ekatama neda aithi??:angry::angry::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    නෑ සහෝ... කොහොම උනත් ඔහු කියලා තියන දේ ඇත්ත. මොකද මේවගේ නාමය ජපන් උනාට එන්නේ ඉන්දියාවෙන්. Safety එක 0% යි. 1980 - 90 කාලේ ආව ජපන් වාහනයක ආව Safety එක හෝ ඒ වාහන වල තියන සැප පහසුව මේ (ජපන් නාමයන් සහිත) ඉන්දියන් ලඩි මොන එකකවත් නෑ. ඒක නිසා මේ වාහනේ ගන්න යන සහෝදරයට උනත් කියන්නේ ලක්ෂ 30 ක විතර බජට් එකක් තියනවානම් පරණ Toyota Vitz එකකට යන්න. මේ ටකරන් ලඩියට වඩා සැපත් උපරිම තියනවා හොදට තෙල් කරනවා. Safety එක උපරිමයට තියනවා. Highway එකේදි මම 120kmph කට ගිහින් තියනවා. කිසි අවුලක් නෑ. කදු වලත් 5ක් දාලා යකා වගේ අදිනවා. අනික වැදගත්ම දේ තමයි ඒක ගත්තට වඩා එක රුපියලකින් හරි වැඩිපුර ගානකට දෙන්න පුඵවන්...

    mewa indian ladi nemei anika 1980 - 90 wahane mewa tharam wath safe naha :no: wahane barata lokuwata tibba kiyala ehema safe wenne naha :no:

    Petrol maintenance cost eka balanawanam parana vitz ekakata yanawata wadanam aluth ekakata yana eka hodai, thel wala gana baluwath dan enna ennama wediy wenawa.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    dan meka yanne kiyada? 30 laks da?
    MIRA PIXIS kiyanne dekama same car with different batches
    market eke pixis wala gana wediy toyota batch nisa, hodama wede mira ekakata yana eka gana adu nisa

    thawa kiyak hari danna puluwan nam wagonR giyath kamak na mokada interior quality eka hodai oyita wada. ekama scene eka box shape eka
     
    Last edited: