15000 ට අඩුවෙන් ෆෝන් එකක්?
මචන්ලා මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දෙවෙනි පාරටත් කෙල උනා :sorry: අලුතෙන් release වෙච්ච xperia xz premium එක ගන්න හිතාගෙන ඉන්නේ ප්රයිස් එක පොඩ්ඩක් ඩ්රොප් උනාම :baffled: එතකන් පාවිච්චි කරන්න 15කට අඩුවෙන් වගේ හොඳ ෆෝන් එකක් කියපල්ලකෝ.
ps: මගේ ලග front glass එක crack...