15000 ට අඩුවෙන් ෆෝන් එකක්?
මචන්ලා මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දෙවෙනි පාරටත් කෙල උනා
අලුතෙන් release වෙච්ච xperia xz premium එක ගන්න හිතාගෙන ඉන්නේ ප්‍රයිස් එක පොඩ්ඩක් ඩ්‍රොප් උනාම
එතකන් පාවිච්චි කරන්න 15කට අඩුවෙන් වගේ හොඳ ෆෝන් එකක් කියපල්ලකෝ.
ps: මගේ ලග front glass එක crack වෙච්ච galaxy s3 එකක් තියනව. එකේ front glass එක දාල ගන්න එක හොඳයිද 15ට ෆෝන් ගන්නවට වඩා?
ps: Lenovo Vibe X3
Xiaomi Redmi 4X
Xiaomi Redmi Note 3
me thunek hoda ekak suggest karapanko. wena monada 20-22 athara ganna thiyenne :|
මචන්ලා මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දෙවෙනි පාරටත් කෙල උනා
අලුතෙන් release වෙච්ච xperia xz premium එක ගන්න හිතාගෙන ඉන්නේ ප්‍රයිස් එක පොඩ්ඩක් ඩ්‍රොප් උනාම
එතකන් පාවිච්චි කරන්න 15කට අඩුවෙන් වගේ හොඳ ෆෝන් එකක් කියපල්ලකෝ. ps: මගේ ලග front glass එක crack වෙච්ච galaxy s3 එකක් තියනව. එකේ front glass එක දාල ගන්න එක හොඳයිද 15ට ෆෝන් ගන්නවට වඩා?

ps: Lenovo Vibe X3
Xiaomi Redmi 4X
Xiaomi Redmi Note 3
me thunek hoda ekak suggest karapanko. wena monada 20-22 athara ganna thiyenne :|
Last edited: