මගේ පෞද්ගලික අත්දැකීම කියන්නම්. මමත් විවාහ වෙලා ඉන්නෙ යෝජනාවකින්. මුල් කාලේ ප්රශ්නයක් තැතුව ආතල් එකේ හිටියා. හැබැයි අවු 4-5ක් යනකොට අපි දෙන්නටම කසාදේ එපා වෙලා වගේ හිටියේ. හේතුවක් හිතා ගන්න බෑ. මට දැනුනේ බිරිඳට මාත් එක්ක ජීවත් වීම එපා වෙලා වගේ. ඇහුවට කිසි දෙයක් කියන්නෙත් නෑ. මේ කාලේ මම නිවසක්...