ගොඩාක් උන් හිතනවා ඇති මේවා ගොතපු සිද්ධි කියලා. නමුත් වසර 14 ක කෝච්චි අත්දැකීම් එක්ක කියන්න පුළුවන් මේ බොහොමයක් සිද්ධි සත්ය වෙන්න ඉඩ තියෙනවා කියලා. මම කෝච්චි යන්න පටන් ගත්තේ 2002 අවුරුද්දේ. අද මේ වනතුරුත් කෝච්චියේ දිනපතා ගමන් කරනවා.මගේ පෞද්ගලික අත්දැකීම් වෙලාවක් ලැබෙන හැටියට ත්රෙඩ් එකේ...