වරිනවා මචන්.. මේ වගේ මිනිස්සුන්ගේ අඩුව අදකාලේ තදින් දැනෙනවා.. එක අතකට මේවගේ මිනිස්සුන්ට දැන් දේශපාලනයේ රැඳෙන්න බෑ.. මොකද දැන් දේශපාලනය කියන්නේ නරා වලක්..:yes::yes: සහතික ඇත්ත සහෝ .ඉස්සර මිනිස්සු දේශපාලනේ කලේ තමන් දරන මතය අනුව රටට හදවතින්ම ආදරෙන් වැඩක් කරන්න .එත් දැන් ඉන්න හැත්ත දේශපාලනේට...