:yes: ඔව් ගොඩාක් පුරවගෙන යනවාට වඩා දන්න දෙන්නා තුන් දෙනා එක්ක යන එක හොදයි
මුට නැත්නම් පිස්සු හැදෙයි සෙනග පිරුනාහාම තනියෙන්ම ඉන්න තනිකුරුට්ටෙක්නෙ මු:rofl:
එලකිරියෙ මු තරම් ආතල් දිලා නැහැ මතක ඇති කාලෙක කවුරුවත් (බබාව අත හැරලා ගත්තොත්)
:rofl: උබත් ඉන්නවා නෙ බලාගෙන