1. Lithobius

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    දන්න කෙනෙක් මේ දැරිවිගෙ නම කොටාගෙන යමු..
  2. Lithobius

    වතුර ප්‍රශ්නයක්

    මචන්, වතුරේ කිවුල වගේ නැත්නම් RO එකක් ගහන්න එපා අපරාදේ. Carbon ෆිල්ටර් එකක් හරි කාර්ට්‍රිජ් ෆිල්ටරයක් හරි ගහන්න.ටැප් වතුර නිසා ෆිල්ටර් ගොඩක් ඉක්මනට සවුත්තු වෙන්නෙ නැතිවෙයි කියලා හිතනවා. කෝකටත් ඕව කරනම කෙනෙක්ට පෙන්නලා රෙකමන්ඩේශන් එකක් ගන්න.
  3. Lithobius

    Shoulder එක dislocated උනා.

    පොරට insurance එකක් තිබ්බා වෙලාවට.
  4. Lithobius

    Shoulder එක dislocated උනා.

    උඹ 28000න් බේරිච්ච් එක ලොකු දෙයක්. අපි දන්න අයියා කෙනෙක්ට ෆිට් එක හැදුනා. ඒ හැදුන වෙලේ අත පැනලා. (එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් කියලා දැන ගත්තෙත් ඩොකා කිව්වම ). කොහොම හරි අත දාන්න සිහි නැති කරලා තියටර් එකට අරන් දැම්මා. බිල 200,000+ ගානක් ආවා තලවතුගොඩ හේමාස් එකේ. එක පාරක් පැන්නොත් නම් ආපහු පනින්න...
  5. Lithobius

    මට කෙලවිලා බන් ඉන්නෙ

    බූමිතෙල් ටිකක් දාලා හෝදපන්.. :yes:
  6. Lithobius

    යවා ගන්න කෝ මාරිකා?

    මම Dermatologist කෙනෙක්ට පෙන්නුවාම Coaltar ලියලා දුන්නා. ඒකට මුල් කාලෙ හොඳට කන්ට්‍රෝල් උනා. පස්සේ පස්සේ ආපහු එන්න ගත්තා. ඒක Lab grade එකක්ද?
  7. Lithobius

    යවා ගන්න කෝ මාරිකා?

    Clear එකයි Dandex දෙකම මල ජරාවල් බං. මාත් ඉස්සර ගෑවා. Scalp එක ඩ්‍රයි වෙනවා මාර විදිහට. නවත්තපු ගමන් ආයි එනවා.
  8. Lithobius

    රතුබෝල Breaking: රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට!!

    රනිලා එක්ක cell එකේ ඉන්න අනිත් උන් ;)
  9. Lithobius

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ඒත් තාම announcement එකක් නෑනේ? Broker නම් කිව්වේ profit නිසා up වෙලා කියලා.
  10. Lithobius

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    CFVF, FCT & CALT අද මාර නැගිල්ලක්නෙ නැග්ගේ. Dividend එකක්වත් දෙන්න යනවද?
  11. Lithobius

    ලංකාවෙ කැම්පස් ගියපු හෙළයො කරපු රිසර්ච් වලට ඇක්සෙස් නැද්ද අපිට?

    එහෙම ගන්න වෙන්නේ නම් university website එකෙන් හරි university journal එකකින් වගේ තමයි මට හිතෙන්නේ. වෙන filter කරන්න ක්‍රමයක් නෑනේ.. 😕
  12. Lithobius

    එහෙම ලබ්බ බහිනවද?

    Yes. Correct bro.
  13. Lithobius

    Vitamin D check karaganilla

    ආපු Symptoms මොනවද බ්‍රෝ?
  14. Lithobius

    සරනෙරු ,වයරින් බඩු

    Braker, Panel Light වගේ ඒවා ගන්නවනම් Pettah වලින් ගන්න එපා. වොරන්ටි ක්ලේම් එහෙම ආවොත් ඕවා ගන්න ගියාම හෙන වාතයි. වයර්, කන්ඩියුට් බට වගේ ඒවනම් අවුලක් නෑ.
  15. Lithobius

    කාර් සීට් ගැන දන්න උන් වරෙල්ලා

    JB weld බ්‍රැන්ඩ් එකේ එනවා Leather weld repair kit කියලා DIY කිට් එකක්. යූ ටියුබ් එකේ තියෙනවා කරන විදිහ. උඹට kit එක JB WELD ලංකාවේ කරන කෙනෙක්ගෙන් ගන්න පුළුවන්.

    No contents