Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අම්මෝ බං 💦💦💦🫣
මේක නිකම්ම ගං වතුරක් නෙවෙයි. Flash flood එකක්.
Lithobius
Post #7
Jul 20, 2025
Forum:
ElaKiri Talk!
යාලුවෙක්ගෙ නංගි
වෙරි මරගාතේ උබ ඒකිගේ පැත්තට වැටෙන්න ගියා වාගේ වෙන්න බැරිද?
Lithobius
Post #18
Jul 17, 2025
Forum:
ElaKiri Talk!
කැරියෙක් වී මං එනවා
මේකට එන රිප්ලයි එක මැවිලා පේනවා... 🤣
Lithobius
Post #7
Jul 17, 2025
Forum:
ElaKiri Talk!
🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴
Day Trading කරන උන් නම් 10%- 15% ආපු ගමන් විකුණනවා කියලා අහලා තියෙනවා. ඒ වගේ Investment කරන උන්ටත් Rule of thumb එකක් නැද්ද?
Lithobius
Post #761
Jul 17, 2025
Forum:
News and Updates
🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴
Long term invest කරන කෙනෙක්ට stock එක විකුණන්න හොඳ කොච්චරක විතර margin එකක් ආවමද?
Lithobius
Post #754
Jul 16, 2025
Forum:
News and Updates
🔴🔴18+🔴🔴
Lithobius
Post #15
Jul 16, 2025
Forum:
ElaKiri Talk!
මහ ලොකු වඩුවො කියන කලු සින්හලුන්ට රෙවෙන වීඩියෝ 🐽 (වැඩ බැරි සින්හලු කියලා වෙනම තෙර්ඩ් එකක් දාන්න ඕන )
ගාන කීයක් උනත් වැඩේ කරන්න එන්න එපැයි මුලින් 🤭
Lithobius
Post #26
Jul 16, 2025
Forum:
ElaKiri Talk!
බන් hrithik roshan උබ කිව්වා නේද මේවගේ පිරිමි දුෂණ සිද්ධි වෙන්න නැහැ කියලා නේද? මෙන්න මේක බලපන් කෝ...
අපි ඉස්කෝලේ යන කාලේ ඔහොම ටීචර්ලා හිටියේ නෑ අපේ හාන්දුරුවෙලේ..
Lithobius
Post #4
Jul 15, 2025
Forum:
News
🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴
Aug 1st ඉඳන් Tax impose කලාම ආපහු බහීද දන්නෑ.
Lithobius
Post #733
Jul 15, 2025
Forum:
News and Updates
මහ ලොකු වඩුවො කියන කලු සින්හලුන්ට රෙවෙන වීඩියෝ 🐽 (වැඩ බැරි සින්හලු කියලා වෙනම තෙර්ඩ් එකක් දාන්න ඕන )
ලංකාවේ වඩුවැඩ කරන උන් නම් කැරිම කපටියෝ බං. මම වැඩ කිහිපයකටම එක එක උන්ගෙන් වැඩ කීපයක්ම කලා. එක ජෙනුවින් පොරක්වත් හම්බුනේ නෑ. එනව කියන දවසට එන්නෙ නෑ. බොරු කිය කිය මග අරිනවා. කෝල් ගත්තම උස්සන්නේ නෑ. අපි නිකම් වැඩ ගන්න කතා කරනවා වගේ හරියට. උඹලටත් මෙහෙමද?
Lithobius
Post #24
Jul 14, 2025
Forum:
ElaKiri Talk!
මේකෙ එකෙක් මට විරුද්ධව පොලිසියෙ පැමිණිල්ලක් දාල
විත්තිකරු ගේ නම තෝල්කයා කියවනකොට උසාවියේ ඉන්න ගෑනු ටික
Lithobius
Post #5
Jul 14, 2025
Forum:
ElaKiri Talk!
මම කොන කපපු සිංහල කොල්ලෙක්. ඕන දෙයක් අහපං - ask me anything circumcision
මුද්දරප්පලම් 😂
Lithobius
Post #8
Jul 13, 2025
Forum:
Health & Lifestyle
🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴
මම අදහස් කලේ bullish market එකෙත් දැනට depreciate වෙලා තියෙන ඉස්සරහට appreciate වෙන්න පුළුවන් කියන එක බ්රෝ.
Lithobius
Post #723
Jul 13, 2025
Forum:
News and Updates
ලෝන් එකක් උදව්
බැංකු වල නම් ඔප්පු තියලා ගන්න එක ටිකක් කල් යන වැඩක්. කෝකටත් අහලා බලපන්. පීපල්ස් එකේ නම් උන් කිව්වා මෝගෙජ් තියලා ගන්නවට වඩා ලේසී පර්සනල් ලෝන් එකක් දාන එක කියලා. රත්තරන් හරි වාහන හරි තමයි ඉක්මනට ගන්න පුලුවන් ඔප්ශන් තියෙන්නෙ.
Lithobius
Post #9
Jul 11, 2025
Forum:
ElaKiri Talk!
🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴
මේ ටිකේ නම් Overall bullish මාකට් එකක් යන්නේ. හැබැයි ඔය අස්සේ depreciate වේන හොඳ ස්ටොක් එකක් හොයා ගන්න බැරි නෑ. ගොඩක් උඩ ගිය ඒවා ගන්න එපා. :yes:
Lithobius
Post #721
Jul 11, 2025
Forum:
News and Updates
තීරුබදු රහිතව එක්සත් රාජධානිය වෙත භාණ්ඩ අපනයනය කිරීමට ශ්රී ලංකාවට නව අවස්තාවක් ලබා ගැනීමට හැකි වේ! 💲💲
නැද්ද? :confused:
Lithobius
Post #41
Jul 11, 2025
Forum:
ElaKiri Talk!
තීරුබදු රහිතව එක්සත් රාජධානිය වෙත භාණ්ඩ අපනයනය කිරීමට ශ්රී ලංකාවට නව අවස්තාවක් ලබා ගැනීමට හැකි වේ! 💲💲
EU එකට ට්රම්ප් කාරයා එක්ක තියෙන ඇරියස් එකට ඔහොම කලාද මන්දා. අන්තිමේ ට්රම්ප් කාරයා කියයිද දන්නෑ EU රටවලට එක්ස්පෝර්ට් කරන උන්ට තව ටැරිෆ් එකක් ගහනවා කියලා.. :baffled:
Lithobius
Post #26
Jul 11, 2025
Forum:
ElaKiri Talk!
විදෙස් කතට හදි කරන්න ගිය චණ්ඩින්ට වැඩ වැරදුණු හැටි | සියල්ල ජංගම දුරකථනයේ. 🤦♂️
මුන් සුද්දියන්ගේ වැල බලලා ඔක්කොම සුද්දියෝ එහෙමයි කියලා හිතුවද දන්නෑ...
Lithobius
Post #7
Jul 9, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවේ failම පක්ෂය, ලංකාවේ failම ජනාධිපති, මිනිස්සු එකතු වෙලා පුකට පයින් ගහලා එළවල අදට අවුරුදු 3යි...
අඩෝ ඒ ලයිව් බුලට් වලින්ද බන් තියෙන්න?
Lithobius
Post #8
Jul 9, 2025
Forum:
ElaKiri Talk!
උබලා නිදන්න ගියාම මොනවා ගැනද හිතන්නෙ?
නිදා ගන්නකොට කෙසේ වෙතත් ඇහැරෙනකොට මට මාර සීන් එකක් තියෙනව. අවුරුදු ගානකින් වත් අහලා නැති සින්දු හිතේ ප්ලේ වෙනවා. කොහේ තියෙන ඒවාද මන්දා.. 🤔
Lithobius
Post #22
Jul 8, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom