1. Lithobius

    🔴ඇමරිකාව චීනයට 245% බදු පැනවීමට තීරණය කරයි..

    එහෙම නෙවෙයි බං. ඇමෙරිකාවෙ නෙවෙයි, ලෝකෙ මොන රටකටවත් තනියම survive වෙන්න අමාරුයි දැන් ලෝකේ හැටියට. ට්‍රම්ප්ට ඇත්තටම වෙළඳ පරතරය අඩු කරන්න ඕනෙනම් රටවල් එක්ක කතා කරල උන්ට ග්‍රේස් පීරියඩ් එකක් දීලා එහෙම බැරි උන්ට ටැක්ස් ගහන්න තිබ්බා. ඒත් මූට ඕන උනේ ගේමක් ඇද ගන්න සහ අපි නැතුව කාටවත් survive වෙන්න බෑ...
  2. Lithobius

    කට්ටිය වැදහත් ප්‍රශ්නයක්

    Temperature, pH, Chlorine වගේ දේවල් නිසා බඩු වල texture එක වෙනස් වෙනවා. ඒකයි ශුක්‍රාණු වලට පැය කිහිපයකට වඩා එලියෙ ඉන්න බැරි.
  3. Lithobius

    ඔබ කැමතිම වැල? 🍑😍

    අඩෝ ඉස්සර වගේ Parody ෆිල්ම් දැන් වැඩිය එන්නෙ නැද්ද නැත්නම් අපිට ඒවා සෙට් වෙන්නෙ නැද්ද? බලන්න හොඳ සයිට් එකක් දීපල්ලාකො.
  4. Lithobius

    🔴ඇමරිකාව චීනයට 245% බදු පැනවීමට තීරණය කරයි..

    ට්‍රම්ප්ට ඇත්තටම ටැක්ස් ගහන්න ඕන කමක් තිබ්බනම් ඔච්චර පබ්ලිසිටියක් දෙන්නෙ නැතුව ස්ටෙප් බයි ස්ටෙප් ඕක කලානම් කාටවත් ඕක තේරෙන්නෙ නැතුව වැඩේ කර ගන්න තිබ්බා. මූ මීඩියා ශෝ තියල කෑ ගහලා ඕක කරායින් තමයි වැඩේ චාටර් කර ගත්තෙ.
  5. Lithobius

    කට්ටිය වැදහත් ප්‍රශ්නයක්

    විස්තරය පැහැදිලි මදි. හෙණ ගහනවා..
  6. Lithobius

    අඩෝ කකුල් දෙක මැද්දට හෙනයක් ගැහුවනේ මේ දැන්.. 😤😤😤

    ආ ආඩම්බරකාරයෝ. හෙන ගහලා මල්ලි නැගිටින්නේ නැති උනොත් උබට තමයි මල්ලිගෙ ආඩම්බර බලන්න වෙන්නේ.
  7. Lithobius

    බස් වල ගමේ ගිය උන්

    ඊයේ නම් 138 බස් ගොඩක් දුර දුවන්න දාලා තිබ්බා.
  8. Lithobius

    කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන උන් ඉන්නවද?

    මටත් හිතෙන්නෙ එහෙමයි බං. අපේ තාත්තටත් තියෙනවා.
  9. Lithobius

    කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන උන් ඉන්නවද?

    මේ මම. 32යි. මාත් බොනවා යකෝ. හිතන්න පුළුවන්ද...
  10. Lithobius

    ක්ෂණික නුඩ්ල්ස් වල බලපෑම පිළිබඳව ChatGPT ගෙන එන ඇඟ හිරිවැටෙන කතාව.

    අපේ අයගේ මතයක් තියෙනවා MSG හොඳ නෑ කියලා. ඒත් එහෙම එකක් Scientifically කියලා නෑ. මොකද ජපානේ සාම්ප්‍රදායිකව ආහාර රස ප්‍රවධකයක් විදිහට යුස් කරලා තියෙනවා. ලිමිට් එකකට ගන්නවනම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි MSG වල තියෙන සෝඩියම් නිසා වැඩිපුර ගන්න එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඕනම දෙයක් වැඩිපුර ගන්න එක හොඳ නෑනෙ.
  11. Lithobius

    පලවෙනිපාරට පාමසියට ගිහින් කොන්ඩම් ඉල්ලුවෙ කෝමද?

    මම නම් කොන්ඩම් ඉල්ලන්නත් කලින් ඒවා විකුණන්න තමයි සෙට් උනේ. A/L කරලා රිසල්ට් එනකම් පොඩි සේල්ස් රෙප් ජොබකට ගියා. ඒ කම්පැනි එක තමයි ඩියුරෙක්ස් ඒජන්ට්. ෆාමසි කාරයන්ට එක එක ඒවගෙ තියෙන වෙනස්කම්, රස වර්ග එහෙම කියලා දීලා තමයි සේල් එක ගත්තෙ... :yes:
  12. Lithobius

    තුන් පූට්ටු කැ#@ට හොද වැඩේ 🤣

    හරවනකොට සිග්නල් දාන්න කම්මැලි එවුන්, සයිඩ් කන්නාඩිය බලන්න කම්මැලි එවුන් ඕක බැහැලා අයින් කලොත් තමයි පුදුමේ. 😂
  13. Lithobius

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    a Ado mama ahanna apu ekama uba ahala. Thanks broo :-D
  14. Lithobius

    😋වැඩියෙන්ම පිට යන්නේ මහත්තයා රසසා කරන ගැහැ.ණුද්?

    කිව්වට විශ්වාස කරපං බං මට සෙට් උනා එකක් එකී බැදලා මාස 6යි.
  15. Lithobius

    😋වැඩියෙන්ම පිට යන්නේ මහත්තයා රසසා කරන ගැහැ.ණුද්?

    එහෙම එකක් නෑ බං. පිට යන එකා කොහොමත් යනවා.
  16. Lithobius

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    මේ කවුද මචංලා?? නිකම් දුනීශා පියුමිත් වගේ පේනවා.
  17. Lithobius

    මම නඩුකාරයෙක් මට ඕන කෙනෙක්ව හප්පන් යන්න පුළුවන්

    ඒක ඒ මිනිහගෙත් වැරැද්ද සහ වෙලාව. ඒ උනාට මනුස්සකම කියලා දෙයක් තියෙන්න එපැයි බං. අවවාද කරලා යැව්වනම් එකක්. මැරෙන්නෙ නැති මිනිස්සු වගේ හරියට.

    No contents