1. Lithobius

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    අඩෝ තෑන්ක්ස් මචෝ.
  2. Lithobius

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    මේ මොඩ්ල් කවුද කියලා දන්න කෙනෙක් කියන්න.
  3. Lithobius

    අම්මල නැති කාලෙක නංගිල මාව පාරට ඇදල දැම්මම

    මයින්ද මාතියටත් ගෙදරින් යන්න උන එකේ ඕවා මොනාද බං..
  4. Lithobius

    රු5000 නෝට්ටු අවලංගු කලොත්???

    ධම්මිකයටම හරියන පොරක්.
  5. Lithobius

    Questions Gym Lovers වරෙල්ලකෝ

    උඹ ඇඟ කෙට්ටු කරන්න ට්‍රයි කරන එකෙක්ද මහත් කරන්න ට්‍රයි කරන එකෙක්ද? මොනවා කලත් consistency තමයි වැදගත්. එක දිගට කරගෙන පලයන්. මහන්සි නැති වෙනවා. 💪
  6. Lithobius

    කොන්ඩෙ යනවා ඇටයෝ

    සබන් ගාන්නෙ නෑ. ශැම්පූ විතරයි.
  7. Lithobius

    කොන්ඩෙ යනවා ඇටයෝ

    එහෙමත් කලා බන් ටික කාලයක්. ඒත් කොන්ඩෙ තියෙනවා වගේ ආතල් එකක් නෑ තට්ටේ ගෑවම.
  8. Lithobius

    කොන්ඩෙ යනවා ඇටයෝ

    යකෝ අපේ තාත්තගෙ තියෙනවා තාම මට වඩා. :confused2: මම නම් පාලනයක් නෑ. හොඳට කනවා. ප්‍රෝටීන් ටිකක් වැඩිපුර ගන්නවා. ------ Post added on 1737440551
  9. Lithobius

    කොන්ඩෙ යනවා ඇටයෝ

    උඩින් දැන් ගොඩක් තට්ටෙ පෑදිලා. තාම අවුරුදු 35ක් වත් නෑ. සචිනිගෙ එස්තරා එක ගෑවා. ඒක නම් සෙට් නෑ. අර කොළඹ කැම්පස් එකෙන් හදන Satiny එක යූස් කරපු උන් කවුරු හරි ඉන්නවද? ප්‍රතිපල කොහොමද?
  10. Lithobius

    District Base Hospital - Dambulla | දිස්ත්‍රික් මූලික රෝහල - දඹුල්ල, Dambulla

    උඹට උදේට නම් ලෙඩා බලන්න වෙන්නේ නෑ. පානදුරෙන් කදුරුවෙල යන බස් එකක් තියෙනවා උදේ 6.00 ට පානදුරීන්. එක යන්නේ ගොඩගම, හංවැල්ල හරහා. ඒ හරියට එනකොට 7.00 වගේ වෙයි. කෙලින්ම යන්න පුළුවන්. 076 448 2919 075 227 6000 කෝල් එකක් දීලා බලපන්. නම්බර් වැඩ ද දන්නේ නෑ. හවසට එකේම එන්නත් පුළුවන් වෙයි.
  11. Lithobius

    Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

    Hospital charges claim එකක් ගන්න නම් minimum 48hrs වත් admit වෙලා ඉන්න ඕන කියලා condition එකක් තියෙනවා කියලා ceylinco agent කෙනෙක්ම කිව්වා.
  12. Lithobius

    ජිම් යමු (MEGA Thread )

    මට නම් මේක කුඩු ගහල වගේ ඇබ්බැහිවීමක්. ටික දවසක් ජිම් ගියෙ නැත්නම් කන්න බෑ, මුස්පේන්තුයි, නිදිමතයි ඔය වගේ සීන් ගොඩයි. යන්න ගත්තම මුකුත් නෑ.
  13. Lithobius

    නාමල් කුමාරට වෙච්ච දේ... "ගැම්මේ ඉන්නේ ඈ"

    වැඩක් වෙයිද බං. මූ EX Military නේද?
  14. Lithobius

    Candidiasis (කැන්ඩිඩා දිලීර අසාදනය)

    අර ජීවක කතාවේ භගන්දරාබාධය වගේ එකක්ද? 🤭
  15. Lithobius

    Electrical වැඩ්ඩො වරෙල්ලා - සීලින් ෆෑන් ප්‍රශ්නයක්

    මට ඉස්සෙල්ලම කියහන් උබ දාලා තියෙන්නෙ කෙවිල්ටන් රෙගියුලේටර්ද කියලා. මොකද ඔය කේස් එකම අපේ ගෙදරත් වෙනවා.
  16. Lithobius

    ආරාමෙ ඇන්ටිගෙ දුව හම්බුනා

    මූට නම් පණු අමාරු එහෙමත් ඇති යකෝ මේ කන ඒවට..
  17. Lithobius

    කාර් පදින උන් වරෙල්ලා - කාර්පට් සීන් එකක්

    කොයිල් කාපට් එක A/C යුනිට් එකට හොඳයි කියනවා දූවිලි එහෙම A/C යුනිට් එකට අදින්නේ නැති නිසා.
  18. Lithobius

    මට අද මාර සිද්ධිය උනේ බන් 🤦😒

    ඇත්ත කියපන්, බෝඩිම ඉස්සරහා ආරාමයක් තියනවා නේ..
  19. Lithobius

    PornStars

    ආසම එක මැරුණ. 😢 Sophie leone
  20. Lithobius

    😍♥️✨️ Yohani Hettiarachchi HOTS ✨️🍑🥰

    මේ එකිමද නැත්නම් ඒ වගේ වෙන එකක්ද? 🤔

    No contents