Rakus නාමල්ට උදව් කරන්න කලාකාරයො ඔක්කොම එකතු වෙලා ශො එකක් කලානෙ මූ වැඩිපුර ලකුනු දා ගන්න තමයි බැලුවෙ. අනික දාපු නම " සමු ගන්න දෙන්නේ නෑ" ලෙඩෙකුට කියනවද බන් අපි ඔයාට මැරෙන්නෙ දෙන්නෙ නෑ කියල. එතකොට ඌ හිතනවා මම එහෙනම් මැරෙන්නෙ යන්නෙ කියල.
meka balapan, ponna boru katha nokiya...