මචාන්ලා උදව්වක් දියන්කො.. මෙකෙ Tocuh pad වෑඩ කරන්නෙ නෑහෑ බං
අලුතෙන් ගත්තෙ මාස 6ක් වත් නෑහෑ. උදව්වක් ඔනි මචන්ලා.
windows 8.1 - 64bit
HP Assistant කියන software එක ඉන්සොල් කරලා ඩ්‍රයිවර්ස් ටික එකෙන් බාලා දාපන්.. සමහර වෙලවට අප්ඩේට් උනාම පරන ඩ්‍රයිවර්ස් වැඩ නැතුව යනවා
hp eka brandnew gattha ekak nam (os eka originalma awa nam) C drive eke athi oya software okkomage setup tika,download karanna link ekak thiyeda ban
hp eka brandnew gattha ekak nam (os eka originalma awa nam) C drive eke athi oya software okkomage setup tika,
nathnam hp site eken baganna