බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් කුඩා දරුවෙක් ඇතුළු 5 දෙනෙකු තුවාල ලැබුවා.
දික්වැල්ල ප්රදේශයේ සිදු වූ මෙම අනතුර සී සී ටී වී කැමරාවකද සටහන් වී තිබුණා.
ඊයේ (25) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදු වුණේ දික්වැල්ලල ගොඩඋඩ පාසල ඉදිරිපිට මාර්ගයේදී.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථය...