ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    cat-nine-lives-heaven-gates.jpg

    pooson ta lives 9k tienawa kiyanawane.
    ඉක්මන් සුව ලැබේවා
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    uba hoda ekek machan.pau ban.marenna yana asarana sathek beraganna uhtsha karanawa kiyanne loku pinak machan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් පුසට කොහොමද?

    :( පූසට සුව වෙන්න කියල පතනවා

    පව් බන් ...ඉක්මන් සුව ලැබේවා:sorry:

    cat-nine-lives-heaven-gates.jpg

    pooson ta lives 9k tienawa kiyanawane.
    ඉක්මන් සුව ලැබේවා

    uba hoda ekek machan.pau ban.marenna yana asarana sathek beraganna uhtsha karanawa kiyanne loku pinak machan

    dan mokda pusta bn..

    අදත් වෙට් ලගට ගියා මචන් උදෙයි, රෑයි.
    හෙට බලලා උදේ 10 ට ඔපරේෂන් එකට ගන්නවා කිව්වා
    බඩ ඇතුලේ ඩැමේජ් වෙච්චා තමයි හෙට හදනවා කිව්වේ
    හෙට එක සාර්ථක උනේ නැත්තම් ඉවරයි
    :(:(:(
    හෙට එක බුදු සරණින් හරි ගියොත් අනිත් ඔපරේෂන් දෙකේදි කොන්දයි කකුල් දෙකයි
    හදන්න තියෙන්නේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හප්පා.. කොහොමහරි ට්‍රයි එකක් දීපන් මචන් බේරගන්න..:(:(:(

    adohh get well soon poosha :dull:

    අපෝ ගෙදර පහුගිය මාස අටට පුසෝ 4 දෙනෙක් නැති උනා :(

    ඊට කලින් හිටිය එකා අවුරුදු හයක් මම පොඩි කාලේ ඉඳලම මාත් එක්කම හැදුනු එකා අපිටත් නොකිය ගිහින් තිබ්බ :(

    ඊට පස්සේ ඔන්න දැන් අපි කළු පුසියක් හදනවා .. පොඩි කාලේ අම්ම දාල ගිහිල්ල තිබ්බේ සති දෙකේ පුංචි ඇටයක් වගේ හිටියේ ගේනකොට .. දැන් නං ඉන්නවා තඩි කොටයක් සයිස් විතර .. අපේ කකුල් හප හප ..

    පුසෝ ගැන කතා එමටයි බන් .. :( :) :( :) :( :)

    මූට මොකක් හරි උනොත් ආයිත් මම සත්තු හදන්නේ නෑ බන්
    :(:(
    අපේ ගෙදර දේව පාදෙද මොකද්ද කියනවා

    :(:(

    our guy had a near death experience recently due to dehydration, now living happily. lol
    :):)

    අනේ මරන්ඩ නම් එපා බන්. පුසන්ගේ පන ගොඩක් හයියයිලු.ඉක්මනට පන ඇවිත් ඉක්මනින් ඹපරෙෂන් කරගන්න ලැබේව‍ො.....

    මාත් හිතනවා හරි යයි කියලා මචන්

    bump tama ban

    :):)

    පව් අසරණයා....
    :(:(:(:(
    මමත් පුසො හදල තියනවා සාාහා්, මොනවාහරි වුනොත් දුක තමයි ඉවසන්න බැරි, එක හින්ද අයෙ හදන්නැ, මේ ලගක්වෙනකන් හැදුවා,
    කොහොමහරි සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
    i love cats :love: :love:

    ඔව් බන් විදවනවා බලන් ඉන්න බෑ බන්
    එක පාරකට ඉන්ජෙක්ෂන් 6ක් විතර ගහනවා
    එතකොට දවසටම 12
    අපිටවත් දරාගන්න බෑ බන් ඔච්චර

    :(:(:(
    උඹ ඌව මරන්න ඉන්ජෙක්ෂන් ගහලා ප්‍රාණඝාත අකුසල කර්මයක් කරගන්න එපා. පුලුවන් විදිහකට ඌව හොඳ කරගන්න බලපං. සතාගෙ කර්ම විපාක අනුව උට ජීවිතය හෝ මරණය උරුම වෙයි. ඒකට උඹ මැදිහත් වෙලා ඌව මරන්න ඉන්ජෙක්ෂන් ගහලා අකුසලයක් කරගන්න එපා.

    ඔව් බන් මොන දේ උනත් ඒක නම් කරන්නේ නෑ

    :(:(

    මචන් අපේ පූසත් පොඩි කාලෙ වහනයක් හප්පන් ගියා , උබලගෙ වගෙ තරම් දරුනු නෑති උනත් මාස 6ක් ව්ත් යනකම් ට මොකුත් කරගන්න බෑරි උනා , අඉයි උගෙ ඔක්කොම කලේ ,

    අපේ කෙනාගෙ කොදූ ඈටේ පෑනලද මොකක්ද කියුවේ , අපේ එකා දෑන් හොදට ඈවිදිල කරල ඉන්නව ඒත් අර කොන්දෙ ලෙඩේ තවම තියෙනව.

    උබලගෙ එකත් ජීවත් වෙන්න ආස ඈති , පුලුවන්නම් හොදට සලකල බලල හරියන්නෙම නෑත්තම් උගෙ හොදට මොනහරි කරන්න

    කොහොම හරි කීය ගියත් හොද කරනවා මචන්​

    hyyoooooooo

    godak dukai

    get well sooon

    :(:(:(
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පේරාදෙනියේ වෙට්නරි එකට අරන් ගියොත් බැරි වෙන එකක් නෑ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පේරාදෙනියේ වෙට්නරි එකට අරන් ගියොත් බැරි වෙන එකක් නෑ

    මම කොළඹ බන්
    මෙහේ ඉදන් හෙල්ලි හෙල්ලි ඔහේ අරන් යන එකම පූසට කරදරයක් වෙයි බන්

    :(:(:(
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පූසට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ගෙදර උන්න පූසා මතක් උනා :(:(:(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙට ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..බයවෙන්න එපා පූසට ඉක්මනටම හොඳවෙයි..මමත් හරිම ආසයි පූසොන්ට..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පූසට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ගෙදර උන්න පූසා මතක් උනා :(:(:(

    හෙට ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..බයවෙන්න එපා පූසට ඉක්මනටම හොඳවෙයි..මමත් හරිම ආසයි පූසොන්ට..

    thanks machanla.
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Issa issallama hadapu ekama poosa nathi wuna awuruddakata kalin... Patta aadaren haduwe... hitiya nam dan awurudu 4k wayasa uuta... thama mathak weddi patta dukai bn... :'( :'( :'(
    Sirawatama oya duka nisa mata saththu hadanda hithennaha bn... Un leda wunama, daala giyama athi wena dukata :(
    Ubey situation eka mata therenawa... All the best machan... Hope she'll be ok ...
     
    Oct 13, 2007
    230
    6
    0
    අපේ පූසත් නැතිවුනා බං දැන් හරියටම මාස 3කට කළින්. මම මාර ට්‍රයි එකක් දුන්නෙ බේර ගන්න. සති තුනක්ම දවස් දෙකෙන් දෙකට වෙට් ගාවට ගෙනිච්චා. ඒත් බැරි වුනා. මතක් වෙනකොට මාර දුකයි:(:(:(:(:(

    28v57bd.jpg

    ඔයාගේ පූසට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    AnuradhaRa

    Well-known member
  • හපොයි පූසො බල්ලො හැදුව වගේ නෙමේ..
    උන්ට මොනාහරි වුණාම මාර දුකක් හිතින් විඳින්ඩ වෙන්නෙ..
    මැරුණත් ආයෙ කොහෙ හරි හොඳ තැනක ඉපදෙන්ඩ කියල පාර්තනා කරමු..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Issa issallama hadapu ekama poosa nathi wuna awuruddakata kalin... Patta aadaren haduwe... hitiya nam dan awurudu 4k wayasa uuta... thama mathak weddi patta dukai bn... :'( :'( :'(
    Sirawatama oya duka nisa mata saththu hadanda hithennaha bn... Un leda wunama, daala giyama athi wena dukata :(
    Ubey situation eka mata therenawa... All the best machan... Hope she'll be ok ...

    පූසෙක් බන්
    :(:(:(

    අපේ පූසත් නැතිවුනා බං දැන් හරියටම මාස 3කට කළින්. මම මාර ට්‍රයි එකක් දුන්නෙ බේර ගන්න. සති තුනක්ම දවස් දෙකෙන් දෙකට වෙට් ගාවට ගෙනිච්චා. ඒත් බැරි වුනා. මතක් වෙනකොට මාර දුකයි:(:(:(:(:(

    28v57bd.jpg

    ඔයාගේ පූසට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    new.jpg

    IMG_3094.jpg

    IMG_3098.jpg

    මේ ගෙනාපු දවස් වල පොටෝ

    11816007_10206144399467038_250044705_n.jpg

    11830349_10206144399227032_1848806259_n.jpg

    11853849_10206144398067003_1467816185_n.jpg

    මේ හැප්පෙන්න කලින් ළගදි ගත්තු ඒවා
    :(:(:(
    ඉක්මනට හොඳවෙන්න කියල පතනවා.:)

    හපොයි පූසො බල්ලො හැදුව වගේ නෙමේ..
    උන්ට මොනාහරි වුණාම මාර දුකක් හිතින් විඳින්ඩ වෙන්නෙ..
    මැරුණත් ආයෙ කොහෙ හරි හොඳ තැනක ඉපදෙන්ඩ කියල පාර්තනා කරමු..

    තෑන්ක්ස් බන් අද අප්ඩේට් දාන්නම් ඔපරේෂන් එක ඉවර උනාම
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    11853849_10206144398067003_1467816185_n.jpg

    මේ හැප්පෙන්න කලින් ළගදි ගත්තු ඒවා
    :(:(:(

    තෑන්ක්ස් බන් අද අප්ඩේට් දාන්නම් ඔපරේෂන් එක ඉවර උනාම

    අඩෝ ලස්සන පූසා. ඔහොම තමයි බන්! අපේ ගෙදරත් පර්ෂියන් පූසෙක් හිටියා. වාහනයට හැප්පිලා ද කොහෙද, උගේ මැදක් ඉදන් පස්සට යනකන්, හම අමු අමුවේම ගැලවිලා. ඌ බැරිමරගාතේ ගෙදරආපු විදිහ තාම මැවිලා පේනවා... උගේ නහයෙන් ලේ ආවා. ඇතුලෙන් ගොඩක් ඩැමේජ් වෙලාලු. බේරගන්න බැරි වුනා. :(

    අද උදේ බයිසිකලෙන් එද්දි පූස්තඩියෙක් පැන්නා! :baffled: තව පොඩ්ඩෙන් බ්‍රේකුත් කඩලා යනවා. :angry: පූසානං බේරුනා :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    පූසෙක් බන්
    :(:(:(

    new.jpg

    IMG_3094.jpg

    IMG_3098.jpg

    මේ ගෙනාපු දවස් වල පොටෝ

    11816007_10206144399467038_250044705_n.jpg

    11830349_10206144399227032_1848806259_n.jpg

    11853849_10206144398067003_1467816185_n.jpg

    මේ හැප්පෙන්න කලින් ළගදි ගත්තු ඒවා
    :(:(:(

    තෑන්ක්ස් බන් අද අප්ඩේට් දාන්නම් ඔපරේෂන් එක ඉවර උනාම

    ikmanata hoda wai TITO:love::love::love:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මූව ගොඩදාන්න පුලුවන් නම් මරන එක පවක් බන්
    කොච්චර උනත් ජීවිතයක්නේ බන්
    අනික ගෙදර ඇතිකරපු පූසෙක්ව මොන හිතකින් මරන්නද බන්
    කොහොම හරි මොන කට්ට කාලා හරි ගොඩදාගන්න බලනවා බන්

    :(:(:(
    :yes: Humanity :)