වෙන්දිසි කළ වාහන
මචන් මේ මගේ යාලුවෙක් ධිවර අමාත්යංශයේ වෙන්දේසියකින් ඩබල් කැබ් එකක් අරගෙන...
ඩොකියුමෙන්ට් ටික තියෙනවා ..මේක භාවිතයෙන් අයින් කරපු එකක්...එත් ඉතිං වැඩක් ගන්න පුළුවන් (56-****)..හැබැයි එකේ පොත දීලා නැහැ ..ආර්.එම්.බි එකෙන් පොත හදා ගන්න පුළුවන් ද ? කොහොමද වැඩේ කරගන්නේ ..දන්න කෙනෙක්...