finasteride + Minoxidil තමයි දැකපු best ම solution එක.. :yes: :)
එත් ගොඩක් dermatologist ලා finasteride දෙන්නේ නෑ.. හේතුව මේ side effects .
loss of interest in sex,
trouble having an orgasm,
abnormal ejaculation,
ලංකාවේ ඉන්න ප්රසිද්දම dermatologist කෙනෙක් කිව්වා finasteride දිර්ගකලිනාව...