1. thomian

    ගුපියන්ගෙ රෙදි ගලවන අනුර...

    නාමල් වෙව්ලුවලු. :lol: :lol: මෝරා ටැංකිය කැඩුව ලු :lol::lol: අලි ටික එක්ක ගියා ලු :lol::lol: ඇයි හත්වලාමේ මෙච්චර චාන්ස් එකක් ඇවිල්ල තියන වෙලාවෙත් මු ආපහු මේ බොළඳ කතා කියා කියා සිපය්යෝ ට ආතල් දෙන්නේ :dull::dull::dull:
  2. thomian

    හාලුත් නැද්ද බන්?

    හාල් නෑ බන් ගාල්ලේ.. තියන තැන වලින් දෙන්නෙත් උපරිම කිලෝ 10... ඒක ගන්නත් පෝලිමේ ඉන්න ඕන :dull:
  3. thomian

    Vericose Veins නහර ගැට ගැසීමට හොඳ වෛද්‍යවරයෙක්

    Dr. RANJUKA UBAYASIRI Vascular Surgeon Vascular And Transplant Surgeon https://www.doc.lk/search?doctor=RANJUKA+UBAYASIRI&hospital=0&specialization=0&date=
  4. thomian

    නිරුවත් වානරයා / නිරුවත් ගැහැනිය / මනුසත් උයන

    මේ පොත් තුන කියවල තියේද ? අද තිස්ස සර් දාපු වීඩියෝ එක දැකල මතක් උනේ.. නිරුවත් වානරයා / මනුසත් උයන පොත් දෙක ඉස්කෝලේ යන කාලේ (7 /8 )වසරේදී වගේ කියෙව්වා.. අපහු කියවලා බලන්න හිතුන නිසා ආපහු ඔර්ඩර් කරා .. :yes: KBOOS Online Store එකේ පොත් සෙට් එකකම තියනවා ගන්න කැමති කෙනෙක් ට...
  5. thomian

    මූ ෂුවර් එකට එළකිරියේ එකෙක් 🤣

    2025 බලමුකෝ පඬිවරුන්ගේ චන්දෙ දැමිල්ල :rofl: දැන් ආණ්ඩු ම කීයකට ඔහොම බැන්නද ?:lol:
  6. thomian

    බුදු සර් ඇවිත් භාරගන්න

    සින්හළුන්ට නායකයෙක් අවශ්‍ය නැත... සින්හළුන්ට ඕන පාලනේ කරන්න සර් කෙනෙක්.. ගහලා බැනල දක්කාගෙන යන්න එකෙක්.. කෙල වෙලා ගියම බැන බැන ඉන්න එකෙක් සින්හළුන්ට කිසිම දෙයක් මතක නැත.. 2015 ඉඳලා 2019 ව්නෙකම් මේ සර් ලා ඇරපු බව දැන් මතක නැත.. 2019 වන විට කලින් රාජපක්ෂ ලා ඇරපු බව අමතක විය..
  7. thomian

    තණ කෑ වරදට ගවයින් 600ක් අධිකරණ භාරයට

    උසාවි දාල නම් වැඩක් නෑ.. ඇප දීලා බේරෙයි.. ආයුද පෙන්නන වත් එක්ක ගියා නම් හරි.. :dull: බැංකු සුද්ද කරලා.. බෝම්බ ගහලා.. මිනිස්සුනේ සල්ලි හොරා කනවා වගේද තණකොළ කන එක.. :oo:
  8. thomian

    සැරයන්ගේ වෙඩිපහරින් පොලිස් නිලධාරින් තිදෙනකු ජීවිතක්ෂයට

    හරියටම දැනගන්න ඕන නම් හිරු එකට කතා කරලා අහපන් :rofl:
  9. thomian

    web scraping

    අඩේ මාරු නේ බන්... මම selenium වලින් web Automation කරලා තියනවා.. ලඟදි තමයි Python + scraping බලන්න පටන් ගත්තේ..මේ විදියට web / API scrape කරලා data sell කරන්න පුලුවන නේද ? AI projects වලට එහම ? Kohomada machan FB /Insta wala kale ? ------ Post added on 1640362349
  10. thomian

    web scraping

    ela machan.. thanks :love2: ela machan thanks :love2: ------ Post added on 1640360314 machan me set eken scraping karanawada uba ? ------ Post added on 1640360351
  11. thomian

    web scraping

    beautifulsoup/selenium....me deken karanna nam puluwan machan machan pages 1000+ unath mehema karanna pluwan da ? ------ Post added on 1640359690 Mama Python walin nam try karala tiyawna machan... beautifulsoup/selenium.. C# walin karala na ------ Post added on 1640359751

    No contents