1. thomian

    සරසවි සිසුන් මුඩුක්කුවටද

    ඒ උනාට ආණ්ඩුවෙන් ජොබ් එක දෙන්න එපැයි අවුට් උනාම... නැත්තං පාරවල් වහගෙන හර්තාල් නේ :dull:
  2. thomian

    සුද්දොත් ආතල් ගන්නෙ ස ගෙන්

    සුද්දෝ සර් ගෙන් ආතල් ගන්නවා.. සර් සිංහලු ගෙන් ආතල් ගන්නවා.. සිංහළු තෙල් නැතුව.. කන්න නැතුව උන්ගේ ආතල් බලන් ඉන්නවා :rofl: ෆර්ෆෙක්ට් :yes:
  3. thomian

    Sherlock Holmes Case Notes

    :love2::love2:
  4. thomian

    කේන්දර ප්‍රශ්නයක්

    ජෝතිෂ්‍ය ගැන හිතනවා නම් අත්දැකීම් තියන තව හොඳ එක්කෙනෙක් දෙන්නෙක් ගෙන් බලන්න.. එක තැනකින් කියපු ගමන් තීරණ ගන්න එපා..දැන් ඉන්නේ 95% ම යන්තම් මේක ඉගෙනගෙන බිස්නස් කරන මිනිස්සු.....100% කේන්දර පස්සේ යන්නත් එපා.. අපේ සීයලාගේ ගමේ ඉන්නවා කේන්දර බලන ඩයල් එකක්... මන් ඉස්කෝලේ යන කාලේ මිනිහගේ රස්සාව...
  5. thomian

    පාහර ආණ්ඩුවේ දේශපාලනඥයො බැහැපියව් එළියට‌ - අරගංවිල ගම්මු යකා නටයි

    රටයි ආණ්ඩුවයි දෙකම අකුලෝලම ගියා නේ බන් :dull:... සිරාවටම සාපයක් වැදුණා වගේ :rolleyes::rolleyes::nerd::nerd:
  6. thomian

    තේ එකත් ඉවරයි.. :(

    මම දන්නා සෑහෙන්න පිරිසක් ඉන්නවා.. ඒ මිනිස්සුන්ට තියෙන එකම ආදායම තේ වගාව විතරයි.. දැන් ඒ මිනිස්සුන්ට මොනවා වෙයිද ? :( ඇයි බන් මුන් මෙහෙම පිස්සු කෙලින්නේ.. :(:( ලෝක වෙළෙඳපොළෙන් සිලෝන් තේවලට අභියෝගයක්
  7. thomian

    ඈණ්ඩුවෙන් රට විරුවාට පොලු පහර ?

    :confused::confused::confused::confused::confused::confused::confused:
  8. thomian

    ආදායම් බදු අයකිරීම් අඩු කරන්නැයි පාදෙණිය ඉල්ලයි

    සඟ ---------- විනාස කරා වෙද ---------- විනාස කරා ගුරු ---------- විනාස කරා ගොවි ------- විනාස කරා කම්කරු --------- :baffled:
  9. thomian

    Questions Virtusa Fresher Graduate QA

    Ow 100%. Hamadatama watina hoda experience ekak ganna puluwan. Dan 15k wage labenawa mama hitanne.. Intern kale salary balanna epa... labena experiance eka gana hitanna.. Interns lata ehema loku awulak na.. hodata wada tika allagena yanna... honda yaluwo tikak set wenwa.. ethakota maru.. *...
  10. thomian

    Simple things aren't so simple

    Especially if you try them
  11. thomian

    Breaking News: No vehicle imports, no public sector recruitment in 2022 - Basil

    අත්‍යවශ්‍ය ආහාර ටික ගන්න සල්ලි නෑ... තෙල් ගේන්න සල්ලි නෑ ... මොන වාහනද පුතේ :rofl: ජනවාරි වෙද්දී මිනිස්සුන්ට කන්න තිබුනොත් ඇති :dull:

    No contents