Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අපි ඊලගට කාටද රැවටෙන්නේ?
thomian
Thread
Dec 21, 2021
Replies: 26
Forum:
ElaKiri Talk!
ආනයන අපනයන බහලුම් ප්රවාහන ගාස්තුව 20% ඉහළට
thomian
Thread
Dec 21, 2021
Replies: 3
Forum:
News
ත්රිරෝද අවම ගාස්තුව 80 දක්වා ඉහළට
thomian
Thread
Dec 21, 2021
Replies: 5
Forum:
ElaKiri Talk!
සියළු බේකරි නිෂ්පාදන පාලන මිල ඉවත් කරයි
thomian
Post #5
Dec 21, 2021
Forum:
ElaKiri Talk!
සියළු බේකරි නිෂ්පාදන පාලන මිල ඉවත් කරයි
thomian
Thread
Dec 21, 2021
Replies: 21
Forum:
ElaKiri Talk!
බැසිල් රාජපක්ෂට අගමැති ධුරය…?
link
thomian
Thread
Dec 21, 2021
Replies: 7
Forum:
ElaKiri Talk!
තාත්තාගෙයි දුවගෙයි ටික්ටොක් 18+
thomian
Post #32
Dec 21, 2021
Forum:
ElaKiri Talk!
එපා වෙලාව මචන් ලා
ඉක්මන් සුව ප්රාර්තනා කරනවා මචන්..!
thomian
Post #33
Dec 21, 2021
Forum:
ElaKiri Talk!
පොඩි එකෙක්ට ඉංගිරිස් ඉගෙනගන්න හොද ටිවී සීරිස්/ වැඩ සටහන් ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? පොඩි ළමයි වෙනුවෙන් තියන ඒව නම් වඩා හොදයි...යූටූබ් ඒවා හරි කමක්
Channel - https://www.youtube.com/channel/UCGwA4GjY4nGMIYvaJiA0EGA
thomian
Post #4
Dec 20, 2021
Forum:
ElaKiri Talk!
Should You Quit Your Current Job For The Better?
If you cant tell someone to go to hell, then you cant negotiate with them. are you an agent of your own destruction ?
thomian
Thread
Dec 20, 2021
Replies: 1
Forum:
ElaKiri Talk!
How Bad Can Inflation Be? Turkey Offers a Warning
thomian
Thread
Dec 20, 2021
Replies: 8
Forum:
ElaKiri Talk!
මේ නංගිට පාංසකූල, පරලොව, දිව්යලෝක, අපාය, නිවන අදාලම නැහැ...මිත්යාදෘශ්ටිකද දන්නෙ නැහැ.- සුවපත් වේවා! 🧡
අවුරුදු හතරක් කට්ටක් කාල.. අන්තිම දවස ඔක්කොම කෙල කර ගත්තා..තව ටික දවසකින් හාමුදුරුවෝ අපවත් වෙයි..මේක කරන්න කියපු එවුන් ආගිය අතක් නැති වෙයි.. මේ විරොදේ නැති වෙලා යයි.. නමුත් රවාගෙන ගහපු ෆොටෝ එකයි.. මේ වීඩියෝ එකයි :rofl:
thomian
Post #44
Dec 19, 2021
Forum:
ElaKiri Talk!
මේ නංගිට පාංසකූල, පරලොව, දිව්යලෝක, අපාය, නිවන අදාලම නැහැ...මිත්යාදෘශ්ටිකද දන්නෙ නැහැ.- සුවපත් වේවා! 🧡
දැන් හරි නේ... මැරෙනකං වීඩියෝ එක internet තියේවි .. හාමුදුරුවෝ නං දැන් වයසයි..නංගි තව ටික දවසකින් ඉන්ටවිව් යන්න ඕන.. ජොබ් එකක් කරන්න ඕන..කසාදයක් බඳින්න ඕන :rofl: :nerd:
thomian
Post #25
Dec 19, 2021
Forum:
ElaKiri Talk!
පොතක්
ගොඩක් ඒවගෙන් කිසිම අවුලක් නැතිව සතියෙන් වගේ ආවා දාපු ඔක්කොම පොත් Sarasavi එකෙන් දාපු පොතක් එවල තිබ්බේ PRONTO එකෙන්.. ඒක ගෙදරට අවේ මාස දෙකකින්.. මාසයක් විතර එක දිගටම sarasawi එකට කෝල් කරලා තමයි ගෙන්නවා ගත්තේ .. PRONTO නම් ජරාවක්
thomian
Post #7
Dec 19, 2021
Forum:
ElaKiri Help
මේ fake එකක් ද ?
ඔව් බන් මන් විස්තරේ කිව්වා.. තව මොන මොන ඒවාට සල්ලි දාවිද දන්නේ නෑ පහු උනොත්
thomian
Post #14
Dec 19, 2021
Forum:
ElaKiri Talk!
මේ fake එකක් ද ?
ජපුරේ කැම්පස් එකේ යාලුවෙක් ලු දුන්නේ ලින්ක් එක.. apply කරලා බලන්න කියල.. medical test වගයක් කරා ලු .. තව documents වැඩ වගේකට සල්ලි ගියා කිවුවා :(
thomian
Post #12
Dec 19, 2021
Forum:
ElaKiri Talk!
මේ fake එකක් ද ?
පව් වැඩේ බන්.. කොරෝනා වලින් අනාත වෙලා හිටියේ ඌ .. UK යන්න ජොබ් එකක් ලැබුණා කියලා හැපී එකේ හිටියේ.. තව පොඩ්ඩෙන් හරි
thomian
Post #10
Dec 19, 2021
Forum:
ElaKiri Talk!
මේ fake එකක් ද ?
ow ban... thadi scam ekak... paw u.. :(
thomian
Post #5
Dec 18, 2021
Forum:
ElaKiri Talk!
මේ fake එකක් ද ?
මන් දන්නා එකෙක් ට මේකෙන් ජොබ් එකක් සෙට් වෙලා ලු UK යන්න.. හොටෙල් ජොබ් එකක් ලු ලැබුනේ ...මිනිහා medical පවා කරලා මේකට යන්න... :oo: මට පෙන විදියට site එකත් legit නෑ වගේ.. මෙහෙම හොටෙල් එකකුත් හොයා ගන්න නැහැනේ බන්.. :oo: කවුරු හරි එකෙක් ගේමක් දෙන්න වගේද හදන්නේ ? EURO LAKE HOTEL...
thomian
Thread
Dec 18, 2021
Replies: 23
Forum:
ElaKiri Talk!
කැම්පස් හැමදා වහලා ඇයි
ජාතක කතා වල වත් නැති සීන් බන් දැන් තියෙන්නේ.. :oo::oo:
thomian
Post #5
Dec 17, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom