බුදු දහමේ ගන්ධබ්බ අවස්තාව ගැන කියවෙන තැනක් වන්නේ අනාගාමී ගන්දබ්බ අවස්තාවයි. ධ්යාන නොලැබ අනාගාමී තත්වයට පත් උත්තමයෙකු අරහත් ඵලයට පත් නොවී මිය ගියහොත් එම අනාගාමී ඵල ලාභියා හට අරූපී බ්රහ්ම තල වලට යාමට නොහැකි වේ. අනාගාමී ( න + ආගාමී ) ඵලයට පත් වූ නිසා නැවත කාම ලෝක වන මනුශ්ය සහ දේව ලෝක වලටද යා...