ලුම්බිනි ආකෘතියේ බොරුව
අද නේපාලයේ ඇති ලුම්බිනි ආකෘතියේ අසත්ය කරුනු බොහෝමයකි. නමුත් ඉන් කීපයක් දැන් හෙලිදරව් කිරීමට බලාපොරොත්තුවන අතර ඉතිරිය ඉදිරියේදී පල කිරීමට බලාපොරොත්තු වෙමි.
සිදුහත් කුමරුන් උපත ලැබූ ස්ථානය ලෙස අද බොහෝ දෙනා වන්දනා කිරීම සදහා නේපාලයට යාමට පුරුදු වී සිටී.බ්රිතාන්යයන්...