1. sgrdk1

    ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

    බුදුරජානන් වහන්සේ නිවන උදෙසා ධර්මය ( සූත්‍ර පිරිත් ආදිය ) සජ්ජායනය කිරීම අවශ්‍යයි කියල කොතනකහරි කියල තියනවනම් පෙන්නන්න.එතකොට මම ඔයා කියන දේ පිලිගන්නම්.
  2. sgrdk1

    සිංහල රාජාවලිය..

    IMB8kvEc688 k4RnhvpJS3Q
  3. sgrdk1

    ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

    "මාගධී බසින් දේශනා කරන ලද පෙළ දහම නමින් අද හඳුන්වන මේ උතුම් බුද්ධ භාශිතය පදපරම ලෙසින් මාගධී පදයට සිංහල පදයක් ලෙසින් පදගත පරිවර්තනයක් කිරීම සුදුසු නොවන බව බුදු පියාණන් වහන්සේම බොහෝ තැන් වල පෙන්වා වදාරා ඇත.ගෝතම බුදුපියාණන් ජීවත් වූ යුගයේදීම මේ මාගධී බුද්ධ භාශිතයට හෙල අටුවා ලියා ලේඛණ ගත කර ඒවා...
  4. sgrdk1

    ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

    බුදුරජානන් වහන්සේ විසින් නිවන උදෙසා ධර්මය සජායනය කර කර සිටියයුතුයැයි දේශනා කල තැනක් තිබෙනවාද ?
  5. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    “ජන්බුදීපා ඉධා ගථා” යනුවෙන් පාලි මහාවංශ අ‍ටුවාවෙහි සඳහන් කර ඇති දේ නිවැරදිය. එදා “ජන්බුද්වීපය” යන නම භාවිතා කළේ දේව හෙළය යන නමින් ප්‍රසිද්ධ වූ හෙළ දිවයිනේ ම කොටසක් වූ බුදුන් උපන් ප්‍රදේශයටයි. ලෝකෝපකාරය නමැති අනුරපුර යුගයේ ලියූ පොතකද මේ හෙළබිම එදා ජන්බුද්වීප, උතුරුකුරු දීපා, අපර ගෝයානය, පූර්ව...
  6. sgrdk1

    ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

    මම ඔබට ඒ මාර්ගය කියලදෙන්න ගියොත් මං අතින් වැරදීම් වෙන්න පුලුවන් නිසා ධර්මය දැකගත්ත කෙනෙක්ගෙන් මාර්ගය අසා දැනගන්න එක වඩා සුදුසුයි.(හැබැයි ඔබ උන්වහන්සේට නිග්‍රහ කර තිබෙන නිසා මුලින් සමාව ගත යුතු වෙනව.) පහල තියෙන ලින්ක් එකේ තියෙන බුද්ධ භාවනා වැඩසටහන බැලුවොත් ඔබට මාර්ගය පිලිබඳව යම් අවබෝධයක් ලබාගන්න...
  7. sgrdk1

    ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

    ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී ධර්මය දැකගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ.නැතුව සජ්ජායනය කර කර ඉන්න කියල නෙමෙයි.
  8. sgrdk1

    ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

    සම්මා අද ලබා දී ඇති අර්ථය - යහපත්, නිවැරදි, හොඳ ආදී වශයෙනි නිවැරදි අර්ථය - මෙම වචනයද වචන දෙකක් එක් වීමෙන් සෑදී ඇත. එනම් සං + මා ලෙසයි. "මා" යන්නෙන් අදහස් වන්නේ මිදී නිදහස් වීම යන අරුත බව දැන් ඔබ දන්නවා ඇති. "සං" යන වචනය බුද්ධ දේශනාවේ මූලිකම වචනයකි.ත්‍රිපිටකය පුරාමත් අප එදිනෙදා භාවිතා කරන...
  9. sgrdk1

    ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

    ධර්මය අඩංගු සූත්‍ර ආදිය පසු කලකදී සජ්ජායනයට පමනක් සීමා වී මිනිසුන් එතුලින් යම් තාවකාලික සහනයක් අත්විඳින්න පුරුදුවුනා.ධර්ම කරුණු තේරුම් ගෙන ඒ අනුව හැසිරී නිවන් මග ගමන්කරනවා වෙනුවට ඔවුන් කලේ ත්‍රිවිධරත්නයේ ගුණ ගායනා කර ඒ ආනුභාවයෙන් සෙතක් වේවා, යහපතක් වේවා, ආදී වශයෙන් ප්‍රාර්තනා කිරීමයි.කවර...
  10. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    ධර්මය යටපත් වන කාල වලදී මෙම ස්තානයන්ද ධර්මතාවයට අනුවම ලොවින් වසන්වී සැඟවී යයි. යලිත් පිරිසිදු ධර්මය මතුවන කාලයට මෙම ස්තාන ලෝකයාට විවෘත වන්නට පටන්ගනී.එයද ධර්මතාවයයි.මේ යලිත් පිරිසිදු ධර්මය මතුවන කාලයයි.
  11. sgrdk1

    ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

    මජ්ජිමා පටිපදා අද ලබා දී ඇති අර්ථය - මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිලිවෙත , මැද මාවත නිවැරදි අර්ථය - මජ්ජිමා යන්න වචන දෙකක් එක්වීමෙන් සෑදී ඇත.එනම් මජ්ජි+මා ලෙසයි. "මජ්ජි" යනු සියලු ආකාර මත්වීම් යන්න විග්‍රහ කරන වචනයකි.රාග මදය,ද්වේශ මදය, මෝහ මදය,මාන මදය , ආදී වශයෙන් ඇති සියලු ආකාර මදයන් මීට...
  12. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    පුරාවිද්‍යාත්මක සාක්ශි W1qYk1VQ4FM
  13. sgrdk1

    ආනපාන සති භාවනාව

    ආනපාන සතිය යනු බුද්ධ දේශනාවේ මූලිකම අංගයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කල සියලුම දේශනා වලම පාහේ අන්තර්ගත වන හරය වන්නේ ආනපානසතියයි. අද වන විට බුදුදහමේ පදනම වන ආනපානසතිය අර්ත දක්වා ඇත්තේ හුස්ම ගැනීම පිටකිරීම පිලිබඳව සිහිය පවත්වාගැනීමක් වශයෙනි.මෙලෙස අර්තකතන දුන් අය විසින් අද බෞද්ධයාව සහමුලින්ම මුලාවට...
  14. sgrdk1

    ආනපාන සති භාවනාව

    ආන කියන්නෙ ගැනීම. පාන කියන්නෙ පිටකිරීම. අපි ඇතුලට ගත් යුත්තේ ආශ්‍රය කල යුත්තේ කෙලෙස් රහිත දේ. මේ කෙලෙස් රහිත දේ අලොභ අද්වේශ අමෝහ කියන ගොඩට ඇතුලත් දේවල්. පිට කල යුත්තේ කෙලෙස් සහිත දේ.ඒ කියන්නෙ රාග ද්වේශ මෝහ කියන දේ.වර්තමාන මොහොතේ තමන්ගේ සිතට එන අරමුනු දෙස යෝනිසෝ මනසිකාරයෙන් බලා එය ආශ්‍රය කල යුතු...
  15. sgrdk1

    ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

    ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන් ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී සිදු වී ඇති වැරදි බොහොමයකි. මේ හේතුවෙන් අද බෞද්ධයාගේ නිවන් මග අවහිර වී බෞද්ධයා අතරමං වී ඇතැයි පැවසුවොත් එය නිවැරදිය.මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරත්තු වන්නේ එම වැරදි පෙන්වා දී නිවැරදි...
  16. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    සියලු ඥාණයන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ලැබෙන ඵල මිස මාර්ගයන් නොවේ.බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම ඵල ලබාගන්නා මාර්ගය මිස ඵල ගැන නොවේ. ( උන්වහන්සේ ඥාණැ ගැන නොයෙක් වර ව්ස්තර කර ඇති බව සැබෑය. නමුත් ඒ හුදෙක් එම ඥාණ ඇති බවත් ඒවා ලබාගත යුතු බවත් පෙන්වීමටත්ය ) ඔබ මාර්ගයත් ඵලයත් යන දෙක පටලවාගෙන...
  17. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    කළුදියපොකුණ -JuU2zNSWsk
  18. sgrdk1

    Kalpayak?????????????

    කල්පය කියන එක නියතියක් නෙමෙයි. අදාල තැන අනුව වෙනස් වෙන දෙයක්. ඔය උදාහරනෙ දක්වල තියෙන්නෙ මහා බද්ද කල්පය කියන එකට.ඒ කියන්නෙ සත්වයා සසරට බැඳී ඇති කාලය සඳහාඅ දැක්වූ උපමාවක් තමයි ඔය.මහා බද්ද කල්පය උපමාවකින් දැක්විය නොහැකි තරම් අති දීර්ගයි.ආයු කල්පය කියන්නෙ මිනිහෙක්ගෙ උපරිම ආයුශ.ඒ කියන්නෙ අවුරුදු...
  19. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    ඔබ බෞද්ධයෙක්ද ?
  20. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    එකෙක් දෙන්නෙක් හරි කමක් නෑ ඇත්ත දැනගත්තනම් මට ඒ ඇති.

    No contents