තමන්ට ගැලපෙන විදිහ දන්නෙ නම් ඉතින් තමන්ම තමා. ඒක ඉතින් එකිනෙකාට වෙනස් වෙනවනේ. ඒක අපිට කියන්න බෑ එයා අන්දින්න ඔනෙ මෙහෙම, මෙයා අන්දින්න ඕන මෙහෙම කියලා. ඔළුව කියන දෙය පාවිච්චි කරන්න ඕන තැනක් තමා මෙතන. මොකද සමාජයේ හිනාවට සහ උපහාසයට ලක්නොවෙන විදිහට ගැලපෙන දෙයක් කරන්න ඕන. මම කියන දේ තේරෙනව ඇති...