සාධාරණ සල්ලි වලින් ගත්තු ඩිෆෙන්ඩර්, ජීප්, බයික් වලින් ප්රයිවට් ටුවර් එකක් යන්න විදිහක් නෑ. මිනිස්සු හිතන්නේ ජනතාවගේ බදු මුදලින් පිනට ගත්තු වාහන පදින නාස්තිකාර VIP ගොබ්බයො රැලක් යනවා කියලා. 🤦 ට්රැෆික් එකත් එක්ක යද්දී කොහොමත් එහෙම හිත එක සාදාරණයි.
ඒ තරහට තමයි සීන් එක දාන්න ඇත්තේ. ඩයල් එකක්...