ඉන්දියාව ගුවනින් පරිප්පු දාලා දවස් 3කට පස්සේ දේශප්රේමී ජනතා ව්යාපාරය 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයට කඩා වැදුණා. ටී 56 ප්රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්රික තුවක්කු 53ක්, සැහැල්ලු යාන්ත්රික තුවක්කු 2ක්, පිස්තෝල 6ක්, වෙඩි උණ්ඩ 3,300ක් ඒවායින්...