හලො කොහොමද යලුවනේ......:):):)
ඔන්න පටන් ගන්නකොටම කියන්නේ දේශපාලන පාට කණ්නාඩ් ගලවලා එන්න....:lol::lol:
ගොඩක් කලෙක තිබුන අසවක් එයෙ ඉශ්ට කරගන්න හම්බුනා...ඈත්තටම ගොඩක් සතුටුයි.:):)
මොකද්ද දන්නවද සීන් එක ඒ තමා රණමග ඔස්සේ නන්දිකඩාල් පොත කියවලා ඉවරකරා....;););)
(උබල නම් කලින් කියවන්න ඈති )
මෙකයි...